NewsPolitical

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

 සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදන්නේ යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජය අද වන විට රට විශාලා මහනුවරක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

රජයේ කිසි සැලසුමක් නැති තත්ත්වය හේතුවෙන් රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇතැයිද ඒ මහතා කියා සිටියි.

අද රට ගමන් කරමින් ඇත්තේ විශාල මහනුවරක් සේ බවත් එක් පැත්තකින් වසංගතයක් තවත් පැත්තකින් ආර්ථික අර්බුදයන් හේතුවෙන් ජනතාවට කන්න බොන්න විදිහක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Maimoonar

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Maimoonar

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Maimoonar

17 comments

Comments are closed.