January 29, 2026
NewsPolitical

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර පර්යන්තයට මෙරට මුදල්වලින් වරාය සේවක හැකියාවෙන් ඉදිකරන බව යයිද කී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු පැවසීය.

Related posts

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයි

Maimoonar

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Maimoonar

506 comments

Comments are closed.