NewsSportsSports News

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකාව බලා ගිය ෂෙහාන් ජයසූරිය සමග සමාජ ජාල ඔස්සේ සිදුකරන විවාද තත්ත්වයන් සම්බන්ධයෙන් එම පියවර ගෙන ඇත.

ප‍්‍රසිද්ධියේ කිළුටු රෙදි සේදීමක් වැනි එවැනි වාද විවාදවල යෙදීමේ කටයුත්ත වහාම නතර කරන ලෙස බලධාරීන් කිහිප දෙනෙක් ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලා තිබීම මත මෙම පියවර ගෙන තිබේ.

lankacnews

Related posts

ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

Maimoonar

”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

Maimoonar

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

Maimoonar

1,005 comments

Comments are closed.