January 8, 2026
NewsPolitical

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී බවද ඔහු පැවසීය.

එහිදී පක්ෂ නායකයින් දෙදෙනා ඡන්ද ලබා නොදී පක්ෂවල අනෙක් සාමාජිකයන්ගේ ඡන්දය ලබා දීමට එකඟතාවය පළ කළ බවත් සාලි මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටින ලදී.

Related posts

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

Maimoonar

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Maimoonar

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Maimoonar

17 comments

Comments are closed.