January 22, 2026
Local NewsNews

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි  පැවසුවේ.

කොළඹ නගරයේ ස්ථාන රැසක විචිත‍්‍රවත් මල්වෙඩි සංදර්ශන පවත්වමින් නව වසර පිලිගත් ආකාරය ද දක්නට ලැබුණා. ශී‍්‍ර ලංකාව මෙන්ම ලොව බොහෝ රටවල්වල අලංකාර මල්වෙඩි සංදර්ශන පවත්වමින් නව වසර පිළිගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේ්තුවෙන් පනවා ඇති නිරෝධායන සීමාවන්ට යටත්ව ඒවා සංවිධාන කර තිබූ බව ද විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Related posts

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Maimoonar

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Maimoonar

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

Maimoonar