Local News News

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන් ලද පසු විකිණීමේ ජාවාරමක් කළ අයෙකු හසුව තිබෙයි. CSC Nation Lanka නමින් සංවිධානයක් ආකාරයට පෙනී සිටිමින් ෆේස් බුක් ඔස්සේද  දැන්වීම් පළ කරමින් රුපියල් ලක්ෂ එකහමාරත් තුනත් අතර මුදලට බිළිඳුන් අලෙවි කරන ජාවාරමක් පවත්වා ගිය මංජුල උක්වත්ත නමැති මෙම සැකකරු මාතලේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා මේ වන විට අලුත උපන් බිළිඳුන් 30 කට ආසන්න ප්‍රමාණයක් විකුණා ඇති බව පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු ඉදිරියේ දරුවා ලද පසු
සමාජයෙන් කොන්වීමට ඉඩ ඇතිය යන අසරණ සිතිවිල්ලට පත්වන කාන්තාවන්ට සහන සලසන මුවාවෙන් මොහු එකී කාන්තාවන් සමග ගිවිසුමකට එළැඹෙන අතර කාටත් රහසේ සිය මධ්‍යස්ථානවල රඳවා ගනී. දරුවා ලද පසු දරුවන් නැති අයට ලබාදෙන බව පමණක් මවට දන්වන අතර ඔහු දරුවන් විකුණන නමුත් මවට කිසිදු මුදලක් ලබාදෙන්නේ නැත.

රහසේ දරුප්‍රසූතිය දක්වා රැකවරණය සැපයීමේ සමාජ කාර්යය නොමිලේ ඉටු කරන බව පවසමින් ෆේස් බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කරමින් ඔහු විශාල පිරිසකගේ අවධානය දිනාගෙන මෙම කාර්යය ජයටම කරගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයාගේ ළමා ජාවාරම් මෙහෙයුමට අදාළව සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක් පදනම් කරගෙන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව 47 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මොරටුවේ ප්‍රදේශ දෙකක පිහිටි තම මධ්‍යස්ථාන වලදී මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින
කාන්තාවන් නවතා සිටියදී පොලිසියට හමුවී ඇති අතර අලුත උපන් දරුවා වෙනුවෙන් මුදල් ලබා දීම සඳහා ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹ තිබූ බව පොලිසිය පවසයි.

පරීක්ෂණවලින් ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගැනීමට හැකි වී ඇති අතර තවත් කාන්තාවන් 12 දෙනෙකුගෙන් පස් දෙනෙකු දැනටමත් තම දරුවන් තුන්වන පාර්ශවයකට මුදල් සඳහා භාර දී ඇති බවත් හෙළිව ඇත. තිදෙනෙකු ඔවුන්ගේ දරුවන් සමඟ සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව මේ ආකාරයට දරුවන් අලෙවිකිරීමට නොහැකි අතර දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

gossiplankanews

Related posts

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Shiran Viraj

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Shiran Viraj

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj

16 comments

istanbul korsan taksi November 5, 2022 at 1:11 am

I absolutely love your blog and find most of your post’s to be just what I’m looking for.
Do you offer guest writers to write content in your case?
I wouldn’t mind publishing a post or elaborating on a lot of the
subjects you write with regards to here.
Again, awesome web site!

Reply
Vulnerability security December 13, 2022 at 4:36 am

Simply desire too say your article is as surprising.
The clarity in youjr post is just ccool and i could assume you’re aan expert on this subject.
Fine with your permission allow me to grab your feed to kep up to date with forthcoming post.

Thanks a million and please keep up the rewarding work.

Also visit my web-site :: Vulnerability security

Reply
مزایا و معایب موتور سیکلت December 26, 2022 at 8:03 pm

I savour, result in I discovered exactly what I was taking a look for.
You have ended my 4 day long hunt! God Bless you man. Have a great day.

Bye

Reply
tryptomer December 26, 2022 at 8:05 pm

I have read several excellent stuff here. Certainly price bookmarking for revisiting.
I surprise how a lot attempt you place to make one
of these great informative website.

Reply
دانلود سریال کره ای January 26, 2023 at 1:06 am

Just wish to say your article is as surprising.
The clarity in your post is simply nice and i can assume you’re an expert on this
subject. Well with your permission allow me to grab your RSS feed
to keep up to date with forthcoming post. Thanks a million and please carry on the gratifying work.

Reply
where to spend bitcoins? February 23, 2023 at 6:10 pm

I’m not that much of a internet reader to be honest but
your blogs really nice, keep it up! I’ll go ahead and bookmark your website to come back
down the road. All the best

Reply
Buy Ozempic Online March 4, 2023 at 12:21 pm

When I initially left a comment I seem to have clicked the -Notify me when new
comments are added- checkbox and now whenever a comment is added I get 4 emails with the exact same comment.
Is there an easy method you are able to remove me from that service?
Appreciate it!

My site; Buy Ozempic Online

Reply
fafaslot April 3, 2023 at 6:46 am

My relatives every time say that I am killing my time here at net,
however I know I am getting know-how every day by reading such
good articles.

Reply
cablagem informática April 19, 2023 at 6:00 am

… [Trackback]

[…] Here you will find 40242 additional Information on that Topic: hellofm.vip/2020/12/වැරදි-ගැබ්ගැනීමක්-නම්-නො/ […]

Reply
best greek food in tarpon springs fl May 1, 2023 at 12:51 pm

American and best greek food in tarpon springs fl flags flying in Tarpon Springs.

Reply
Retirement interest-only mortgage May 21, 2023 at 8:34 am

Life Retirement interest-only mortgage is an Equal Housing Lender.

Reply
lifetime mortgage calculator - No personal details May 25, 2023 at 2:37 am

Essentially Equity Release is a long term loan.

Also visit my web site lifetime mortgage calculator – No personal details

Reply
Bookmarks June 17, 2023 at 8:36 am

This is similar to the standard lifetime mortgage.

Also visit my webpage Bookmarks

Reply
뉴토끼 July 24, 2023 at 3:52 am

… [Trackback]

[…] There you will find 75337 more Information to that Topic: hellofm.vip/2020/12/වැරදි-ගැබ්ගැනීමක්-නම්-නො/ […]

Reply
สล็อต เว็บ ตรง ไม่ ผ่าน เอเย่นต์ ล่าสุด August 2, 2023 at 7:18 pm

This post provides clear idea for the new viewers of blogging, that in fact how to do running
a blog.

Reply
buy magic mushroom Australia October 21, 2023 at 2:35 am

… [Trackback]

[…] Read More Information here to that Topic: hellofm.vip/2020/12/වැරදි-ගැබ්ගැනීමක්-නම්-නො/ […]

Reply

Leave a Comment