NewsPolitical

හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙම ග්‍රන්ථය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔහු පසුගිය සති කිහිපය තුළ කාලය වෙන් කර තිබූ අතර එය රචනා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි දැන ගන්නට තිබේ.

ග්‍රන්ථ රචනය සඳහා ඔහු වැඩි වශයෙන් ම දියතලාවේ පිහිටි සිය නිවෙස යොදාගෙන ඇත්තේ එහි ඇති නිස්කලංක වටපිටාව නිසා බව ඔහුගේ සමීපතමයෙක් පවසා ඇත්තේ.

Related posts

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Maimoonar

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

Maimoonar

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Maimoonar

4 comments

Comments are closed.