NewsPolitical

මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්

අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

  • ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා

‘නෑ කවුරුත් නෑ එහෙම කිව්වේ නෑ එහෙම කිව්වා කියලා සමාජ ජාලවලත් පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතුව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ’

  • ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී දිවුරුම් දෙමින් කිව්වා මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති උනේ කියලා

‘එහෙම කියපු ගේ ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයත් පක්ෂයත්. හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම ඒක අපට පේනවා. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කර ගන්නේ නෑ කියලා. ඒක හදපු එකක්’

lankacnews

Related posts

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

Maimoonar

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Maimoonar

විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති

Maimoonar

3 comments

Comments are closed.