January 29, 2026
Local NewsNews

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

එම එ්කකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් රෝහල සෙසු ඒ අංශ වල කටයුතු පවත්වමින් ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

Related posts

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Maimoonar

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Maimoonar

ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

Maimoonar

1 comment

Comments are closed.