Local NewsNews

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා එලෙස අයදුම්පත් කැඳවීම සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 

මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් මේ සඳහා අයදුම් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

ada derana

Related posts

මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න

Maimoonar

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

Maimoonar

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

Maimoonar

756 comments

Comments are closed.