January 22, 2026
Local NewsNews

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව වැටලීම සිදුකර තිබුණි.

සැකකරුවන් සමග වාහන 03ක් ද පොලිස් භාරයට ගැණුනි.

Related posts

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Maimoonar

සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

Maimoonar

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුන

Maimoonar

3 comments

Comments are closed.