Local NewsNews

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පැනවූ කාලයේදී ඔවුන් ඉන් පිටතට පොතුවිල් කරා ගොස් තිබීමයි.

ඔවුන් එහි සංචාරයකට ගොස් ඇති බව පෙනී යන්නේ යැයි වාර්තා වේ.

අද වන විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළුව පවුලේ සියලු දෙනා නිරෝධනයයෙන් නිදහස් වි කොළඔට පැමිණ ඇති බවට වාර්තා වේ.

lanka lead news

Related posts

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

Maimoonar

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Maimoonar

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

Maimoonar

843 comments

Comments are closed.