28 C
Colombo
July 9, 2024
News Political

බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශ

එදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා – සමන්තා පවල්ලා’ මෙරටට එන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි නඟනවා

– ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

එදා රනිල් වික්‍රමසිංහගේ රූකඩ පාලන සමයේ ජෝන් කෙරී, සමන්තා පවෙල් වැනි ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරටට පැමිණෙන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ’ යනුවෙන් මරලතෝනි නැගීම ජනතා අවිශ්වාසය ඇති කිරීම පිණිස සිදු කළ ‘ළඟ චූන්’ පිළිකුල් සහගත ක්‍රියාවක් බව ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (29) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට පැමිණ පිටව ගිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය පිළිබඳව අපේ රටේ දේශපාලනයේ ඉන්න තක්කඩි ටිකක් සමාජය කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක උත්සාහයක නිරත වූවා. විශේෂයෙන් ‘සජිත් ප්‍රේමදාසගේ අවතැන් වූ දේශපාලන කල්ලියත් 3% රතු කමිසධාරී කල්ලියත් මේ සම්බන්ධයෙන් භීතිකාවක් නිර්මාණය කිරීමට වෙර වීර්ය දැරුවා.

’ළඟ චූන් එකක් ගත්තා’

මයික් පොම්පියෝ නොවෙයි, ඊට වඩා බලවතකු මෙරටට ආවත් එහි ගෞරවය, අභිමානය රැකගෙන, ස්වෛරීත්වය, ස්වාධීනත්වය පාවා නොදී ඒ ඕනෑම කෙනෙකු සමඟ අවශ්‍ය ගනුදෙනු කරන්න පුළුවන් නායකත්වයක් අද බලයට පැමිණ තිබෙනවා. එහෙම නායකත්වයක් බලයේ ඉන්න වේලාවක ‘ඒ පැමිණෙන පුද්ගලයාගේ උවමනාවට අනුව වැඬේ වේවි’ කියා හිතන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අද කලබලයක් නිර්මාණය කරන පිරිස එදා රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ දී එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැමිණි අවස්ථාවේ හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර යෝජනා ගෙන ඒමට මුල් වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එවකට ආසියා – පැසිපික් කලාපය භාර ලේකම්වරිය වූ සමන්තා පවෙල් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ද මේ අය හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ.

’නරුම ප්‍රාර්ථනාව’

අද පවතින ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් හැදුණු ආණ්ඩුවක් බලයේ ඉන්න කොට මේ තක්කඩි කල්ලි ලබා ගන්නේ ‘ළඟ චූන්’ එකක්. මොකද මයික් පොම්පියෝ ලංකාවෙන් පිටව යාමත් සමඟම ඒ ‘චූන්’ එක නැතිව ගියා. මහජනයා තුළ මේ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමේ අවස්ථා ගිලිහී ගියා. මේ අය හිත යටින් ප්‍රාර්ථනා කළා, ‘අනේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කළොත්, අඩුම තරමින් අත්සන් කරන්න කියලා බලපෑම් කළොත් නියමයිනෙ’ කියා. එදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය මුදා ගැනීමට පෙරට යන විට ‘අනේ මෙතැනින් පහර කාලා නතර වේවා’ කියලයි මේ අය නරුම මනසින් ප්‍රාර්ථනා කළේ. අදත් එම නරුම මනසින් තමයි ඉහත ප්‍රාර්ථනාවත් සිදුකළේ.

‘3% මයික් පිම්පියෝ’

මාධ්‍යවේදී ඔබ කවුරුත් දන්නවා ‘එම්සීසී ගිවිසුම අත්සන් කරාවිද?’ කියා ඇසූ ප්‍රශ්නයට මයික් පොම්පියෝ ලබා දුන් උත්තරය. ඔහු පැවසුවේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස අපේ තීරණයක් නොවෙයි’ කියලයි. මීට කලින් සිටි පාලකයන් සමඟ පොම්පියෝ සාකච්ඡාවට ආවා නම් මාධ්‍යවේදීන්ට ලැබෙන පිළිතුර මේක නොවෙයි. එදා එම්සීසී මූලික ගිවිසුම හොර රහසේ අත්සන් කරනකොට මේ ‘3% මයික් පිම්පියෝ’ ටික කටක් ඇරියේ නැහැ. අරලියගහ මන්දිරයේ එම්සීසී කාර්යාලය පවත්වා ගෙන යන විට හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. ඒ වාගේම මේ පිළිබඳව එදා අපි සාගල රත්නායකලාගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවිට එම්සීසී කාර්යාලය අරලියගහ මන්දිරයේ පවත්වාගෙන යන බව ලේඛන සහිතව ඔප්පු කර පෙන්වන විට මේ අය එක වචනයකින් සහයෝගයකට කතා කළේ නැහැ.

‘කලබල විය යුතු අවස්ථාව’

මේ සියල්ලෙන් පෙනෙන්නේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නම් ‘හා පොම්පියෝ හා’ කියන තැනටත් ගෝඨාභය රාජපක්ෂගේ අණ්ඩුවක් නම් ‘අම්මෝ පොම්පියෝ මාර භයානකයි’ කියන තැනටත් මේ ‘3% මයික් පිම්පියෝ’ ඇද වැටී ඇති බවයි. අපි කලබල විය යුත්තේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් බලයේ ඉන්න විට පොම්පියෝ ආවා නම් තමයි. එය ‘පරගැතිභාවය සියොළඟ තවරාගත් පාලනයක්’. අද ඇත්තේ ‘ස්වදේශිකත්වය තම ශක්තිය බවට පත්කර ගත් පාලනයක්’.

‘මගේ රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය ජාත්‍යන්තර සම්බන්ධතා වෙනුවෙනි පාවාදීමට මම සූදානම් නැහැ.’ කියා කියන්න වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ට කොන්ද පණ තිබුණා. එතුමන් එදා රුවන්වැලි සෑ රඳුන් අභියස ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් අවස්ථාවේදීත් ඒ අභීත ගුණය පෙන්නුම් කළා. ඒ වාගෙම නිදහස් දිනයේ දී එතුමන් පැවසුවා ‘මාගේ ආරක්ෂක හමුදාවන්ට බලපෑම් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත්වීමට පසුබට වන්නේ නැහැ’ කියා. ඒ නිසා අපි කියනවා ‘මතක තබා ගන්න අද පවතින්නේ ජාත්‍යන්තර බලවතුන් හමුවේ දණ ගහපු කලින් පැවැති ආකාරයේ රූකඩ පාලනයක් නොවෙයි’ කියා.

‘මරලතෝනි දීම’

රූකඩ පාලනයක් තිබිය දී ජෝන් කෙරීලා, සමන්තා පවෙල්ලා එන විට කලබල නොවුණු 3% මයික් පිම්පියෝ ටික අද රූකඩ නොවෙන පාලනයක්, එනම් මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ පාවා නොදෙන පාලනයක් බිහිව තිබෙන අවස්ථාවක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ. අපිව පාවලා දෙන්න යනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි දෙන ආකාරය අපි කලබල නොවී බලාගෙන සිටියා. මොකද අපි දන්නවා මේ ළඟ චූන් එක තියෙන්නේ පොම්පියෝ ඇවිත් යනකම් විතරයි කියලා. අපි ඉතා ආඩම්බරයෙන් කියනවා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා යම් යම් ගිවිසුම් අත්සන් කළ යුතු බවට ඉන්දියානු බලධාරීන්ට කළ බලපෑමවත් ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඉදිරියේ සිදු කිරීමට නොහැකි වූ බව.

‘එළුවා රුවුල පාපු කාලය ඉවරයි’

ඒ නිසා මෙතැනදී පැහැදිලිව පෙනෙනවා, ලෝක බලවතා වුවත් හැසිරෙන්නේ යම් රටක පාලකයාගේ හැටි බලලා බව. පාලකයා නිවටයකු නම් ‘එළුවාත් නිවට ඇම්බැට්ටයාට රැවුල පාන’ තත්වය උදා වෙනවා. පාලකයා ඍජු නම්, තම රට පිළිබඳ වගකීමක් දරන්නෙක් නම්, එහි ස්වාධිපත්‍යය ස්වෛරීත්වය, ස්වාධිනත්වය පිළිබඳ පුළුල් හැඟීමක් සහිත කෙනෙක් නම් ඕනෑම ජාත්‍යන්තර බලවතකු ඒ යථාර්ථය පිළිඅරගෙන තමයි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියට ගෙන යන්නේ. ඒ බව සක්සුදක් සේ දන්නා නිසයි ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය මේ පොම්පියෝගේ පැමිණීම පිළිබඳ කලබල නොවුණේ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ පොම්පියෝ ආවා නම් අපි කලබල විය යුතුයි. මොකද ඒ ආණ්ඩුව එම්සීසී මූලික ගිවිසුමත් හොර රහසේ අත්සන් කරපු එකක්. සෝෆා, ඇක්සා ගිවිසුම් අත්සන් කරන්න ඔවුන් පියවර ගෙන තිබුණා. එහෙම ආණ්ඩුවක් තිබෙන කොට මුළු රටම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙන විට කලබල විය යුතුමයි.

‘අමාත්‍ය මණ්ඩලය තුළ’

පසුගිය අමාත්‍ය මණ්ඩලය තුළත් පොම්පියෝගේ පැමිණීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. එතැනදිත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉතා පැහැදිලිව කීවා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ කිසිසේත්ම එම්සීසී ගිවිසුම අත්සන් කිරීම තබා ඒ පිළිබඳ සාකච්ඡාවක් හෝ සිදු නොවන බව. ඒ නිසා අපි ඉතා විශ්වාසයෙන් මේ රටේ ජනතාවට කියනවා, අපේ ආණ්ඩුව යටතේ කිසිසේත්ම එම්සීසී ගිවිසුම අත්සන් කෙරෙන්නේ නැති බව. ඒ වාගෙම එම්සීසී ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නෙත් නැහැ. අපි ස්ථිරව කියනවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් අපේ ආණ්ඩුවේත් ඍජු ස්ථාවරය ‘එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීම’ කියා. ළඟ ‘චූන්’ ගන්න ආපු ‘රතු කමිසධාරී 3% කල්ලිය’ අද නන්නත්තාර වී සිටිනවා. ඔවුන් දැන් හැංගෙන්න ගුහාවල් සොයන බවයි පෙනී යන්නේ”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

Related posts

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Shiran Viraj

86 comments

https://Recursos.Isfodosu.Edu.do/wiki2/index.php/Usuario:JerriShearer74 October 9, 2022 at 12:42 pm

For the reason that the admin of this web page is working, no hesitation very
shortly it will be renowned, due to its feature contents. https://Recursos.Isfodosu.Edu.do/wiki2/index.php/Usuario:JerriShearer74

Reply
cheap viagra pills October 18, 2022 at 8:15 pm

Hi, There’s no doubt that your website could possibly be having browser compatibility issues.
When I look at your site in Safari, it looks fine however, if opening
in IE, it’s got some overlapping issues.

I merely wanted to give you a quick heads up!
Other than that, great website!

Reply
dewataslot88 October 19, 2022 at 10:05 pm

I have read so many posts concerning the blogger lovers but this piece of writing is in fact a nice
paragraph, keep it up.

Reply
Www.Thewiki.site October 21, 2022 at 12:23 am

Excellent blog here! Also your site loads up fast! What web host are
you using? Can I get your affiliate link to your host?
I wish my web site loaded up as fast as yours lol https://Www.Thewiki.site/index.php/User:AnyaW1397165

Reply
https://semantische-richtlijnen.wiki/wiki/a_Se_Fte_50_Jeux_Pour_Les_Anniversaires_D_enfants_Franais October 22, 2022 at 6:39 pm

If you are going for best contents like myself, simply go to
see this web site all the time as it gives feature contents,
thanks https://semantische-richtlijnen.wiki/wiki/%C3%87a_Se_F%C3%AAte_50_Jeux_Pour_Les_Anniversaires_D_enfants_Fran%C3%A7ais

Reply
Online Reputation Monitoring November 3, 2022 at 7:23 am

Oh my goodness! Amazing article dude! Thanks, However I
am encountering issues with your RSS. I don’t know the reason why I
cannot subscribe to it. Is there anybody getting the same RSS
issues? Anyone who knows the answer will you kindly respond?
Thanks!!

Reply
Wiki.Elte-Dh.hu November 23, 2022 at 10:58 am

Thank you for sharing your info. I truly appreciate your efforts and I will
be waiting for your next write ups thanks once again. https://Wiki.Elte-Dh.hu/wiki/User:WendiFowles8

Reply
aquarium guide December 3, 2022 at 4:55 pm

I would like to thank you for the efforts you have put in penning this website.
I am hoping to check out the same high-grade blog posts by you in the future as
well. In truth, your creative writing abilities has inspired me to get my very own blog
now 😉

Reply
www.paperbooks.co.kr December 5, 2022 at 8:22 pm

Heya i’m for the first time here. I came across this board and I find
It truly useful & it helped me out much. I hope to give something back and help
others like you aided me.

Also visit my webpage; http://www.paperbooks.co.kr

Reply
Pravo.traditio.wiki December 10, 2022 at 8:48 am

WOW just what I was searching for. Came here by searching for se présenter à un entretien d embauche https://pravo.traditio.wiki/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:BrandonHuxley56

Reply
able.extralifestudios.com December 25, 2022 at 8:44 am

Wonderful goods from you, man. I have take into accout your stuff previous to and you are
just extremely excellent. I actually like what you’ve got here, really like
what you’re stating and the way in which in which
you assert it. You make it entertaining and you continue to
care for to keep it smart. I cant wait to read much more from you.
That is actually a wonderful website. https://able.extralifestudios.com/wiki/index.php/Normes_Et_Code_Du_B%C3%A2timent_Rbq_Par_Escaliers_Rampes_Et_Balcons

Reply
ara-51.com December 28, 2022 at 2:08 pm

Thanks for a marvelous posting! I certainly enjoyed reading it, you might be a great author.I will
be sure to bookmark your blog and will eventually come back from
now on. I want to encourage you to ultimately continue your great writing, have a
nice weekend! https://ara-51.com/wiki/index.php/User:EugenioKellum

Reply
Www.ourchangingnature.com January 3, 2023 at 1:04 pm

Hello, i read your blog occasionally and i own a similar one and i was just curious if you get a lot
of spam responses? If so how do you reduce it, any plugin or anything you can suggest?
I get so much lately it’s driving me mad so any support is very much appreciated. https://www.ourchangingnature.com/community/index.php?title=User:BelleWhinham

Reply
WwW.wIKIViVAriUM.IT January 3, 2023 at 4:15 pm

I’d like to find out more? I’d love to find out some additional information. https://www.wikivivarium.it/Manuale/index.php?title=User:LLZNichol7785

Reply
https://Flexington.uk/index.php?title=User:Noel919005574957 January 4, 2023 at 3:40 pm

I was suggested this web site by my cousin. I
am not sure whether this post is written by him
as no one else know such detailed about my difficulty.

You are wonderful! Thanks! https://Flexington.uk/index.php?title=User:Noel919005574957

Reply
Wiki.productfoo.com January 11, 2023 at 11:09 am

This site was… how do I say it? Relevant!! Finally I have found something which
helped me. Many thanks! http://wiki.productfoo.com/index.php?title=User:PeterLehrer728

Reply
DOgwiKi.Org January 13, 2023 at 11:21 pm

You ought to be a part of a contest for one of the greatest websites on the internet.

I’m going to highly recommend this website! https://Dogwiki.org/wiki/User:Jens345903143

Reply
https://wiki.asta-Siegen.de/index.php?title=Benutzer:AlisiaDalrymple January 15, 2023 at 7:52 am

Oh my goodness! Impressive article dude! Many
thanks, However I am encountering issues with your RSS. I don’t know why I am unable to join it.
Is there anyone else having similar RSS problems? Anyone who knows the solution will you kindly respond?
Thanx!! https://wiki.asta-Siegen.de/index.php?title=Benutzer:AlisiaDalrymple

Reply
post875117 January 17, 2023 at 2:33 pm

I know this if off topic but I’m looking into starting my own weblog and was
wondering what all is required to get set up? I’m assuming having a blog like yours would cost a pretty
penny? I’m not very web smart so I’m not 100% positive.

Any tips or advice would be greatly appreciated. Many thanks

Reply
bmy88 download January 17, 2023 at 5:52 pm

I’m gone to say to my little brother, that he should also pay a
quick visit this blog on regular basis to
take updated from newest news.

Reply
Camarowiki.Com January 27, 2023 at 4:19 am

Wow, amazing weblog layout! How lengthy have you ever
been running a blog for? you made running a blog look easy.
The whole glance of your site is fantastic, let alone the
content! https://Camarowiki.com/index.php?title=Historic_Restoration_And_Heritage_Websites_Guaranteed_Results

Reply
http://www.evergale.org/d20wiki/index.php?title=User:GeorginaGalea02 February 1, 2023 at 2:23 pm

Piece of writing writing is also a excitement, if you be familiar with afterward you can write if not
it is complicated to write. http://www.evergale.org/d20wiki/index.php?title=User:GeorginaGalea02

Reply
https://bimmerwiki.com/index.php/User:AliciaMennell27 February 2, 2023 at 3:18 pm

Thanks for the good writeup. It in fact was a amusement account it.
Glance complicated to more delivered agreeable from you!
By the way, how can we keep up a correspondence? https://bimmerwiki.com/index.php/User:AliciaMennell27

Reply
https://Www.Kst-Serviceportal.de/wiki/index.php?title=Benutzer:ClintPan212307 February 19, 2023 at 9:22 am

you’re actually a just right webmaster. The website loading pace is amazing.
It sort of feels that you are doing any distinctive trick. Furthermore, The contents are masterpiece.
you’ve done a wonderful job in this matter! https://Www.Kst-Serviceportal.de/wiki/index.php?title=Benutzer:ClintPan212307

Reply
https://wiki.r2.enst.fr/index.php/Utilisateur:SaraCurran6 February 26, 2023 at 8:47 pm

Everyone loves what you guys tend to be up too. This kind of clever work
and coverage! Keep up the superb works guys I’ve incorporated you guys to our blogroll. https://wiki.r2.enst.fr/index.php/Utilisateur:SaraCurran6

Reply
WiKI.uNIOnOFraMbLERS.cOM March 9, 2023 at 7:18 pm

My developer is trying to convince me to move to .net from PHP.
I have always disliked the idea because of the expenses.
But he’s tryiong none the less. I’ve been using Movable-type
on a number of websites for about a year and
am concerned about switching to another platform. I have heard fantastic things about blogengine.net.

Is there a way I can import all my wordpress content into it?

Any help would be greatly appreciated! https://wiki.unionoframblers.com/index.php/User:SamNale783173551

Reply
https://yurth.net/index.php/Oreiller_Duvet_Chez_Linen_Chest March 19, 2023 at 11:51 pm

Sweet blog! I found it while searching on Yahoo News. Do you have any tips on how to get
listed in Yahoo News? I’ve been trying for a
while but I never seem to get there! Thanks https://yurth.net/index.php/Oreiller_Duvet_Chez_Linen_Chest

Reply
Wiki.somaliren.org.so March 22, 2023 at 5:59 am

I’m impressed, I must say. Seldom do I encounter a blog that’s both educative
and interesting, and let me tell you, you have hit the nail on the head.
The problem is something not enough people are speaking intelligently about.
I’m very happy that I found this in my search for something concerning this. https://wiki.somaliren.org.so/index.php/V%C3%83_lo_Cross_%C3%83_lectrique_Daymak_Mini_Pithog_Pour_Enfants

Reply
Xdpascal.com April 29, 2023 at 11:24 am

I am genuinely happy to read this webpage posts which contains plenty of valuable
information, thanks for providing such information. https://Xdpascal.com/index.php/%C3%80_Propos_De_Lazer

Reply
http://kb.Nowlifestyle.com/index.php?title=User:MerryEasty03 May 1, 2023 at 3:17 pm

If you want to improve your experience simply keep visiting this website and be updated with
the latest news posted here. http://kb.Nowlifestyle.com/index.php?title=User:MerryEasty03

Reply
fish restaurants in tarpon springs fl May 1, 2023 at 11:10 pm

Served with sour cream salad, pico de gallo and rice.

My blog … fish restaurants in tarpon springs fl

Reply
Bookmarks May 7, 2023 at 10:52 pm

Montway Auto Transport The customer favorite.

Have a look at my website; Bookmarks

Reply
https://www.offwiki.org/wiki/User:Hosea23Q24 May 13, 2023 at 6:35 pm

Outstanding story there. What occurred after? Good luck! https://www.offwiki.org/wiki/User:Hosea23Q24

Reply
Roberta May 21, 2023 at 3:05 pm

Its like you read my mind! You seem to know so much about this, like you wrote the book
in it or something. I think that you can do with some pics to drive the message home a bit,
but other than that, this is fantastic blog. A fantastic read.

I will certainly be back. https://telearchaeology.org/TAWiki/index.php/User:CorineS22008

Reply
property management companies austin tx May 22, 2023 at 11:46 pm

The cash offer is ~50% to 70% of the property management companies austin tx‘s FMV.

Reply
houses austin tx for rent May 24, 2023 at 8:29 am

We Buy houses austin tx for rent does not offer a mobile app.

Reply
https://forum.gg-gamer.net/profile.php?id=158748 June 5, 2023 at 1:03 am

Have you ever thought about adding a little bit more than just your articles?

I mean, what you say is fundamental and everything.
Nevertheless think of if you added some great photos or videos
to give your posts more, “pop”! Your content is excellent but with images and clips, this blog could definitely be one of the
best in its field. Wonderful blog! https://forum.gg-gamer.net/profile.php?id=158748

Reply
https://Weakfantasy.de/index.php/Benutzer:JOYEulah690894 June 5, 2023 at 12:44 pm

I visited various blogs however the audio quality for audio songs present at this site is
actually excellent. https://Weakfantasy.de/index.php/Benutzer:JOYEulah690894

Reply
Procesal.cl June 6, 2023 at 12:49 am

Hi, yes this piece of writing is really good and I have learned lot of things
from it about blogging. thanks. https://procesal.cl/index.php/Levi_s_Satisfaction_Denim_Jacket_Off_77

Reply
Szblueseed.com June 6, 2023 at 2:14 am

This site truly has all the information and facts I needed concerning this subject and didn’t know who to ask. http://Szblueseed.com/comment/html/?25548.html

Reply
retirement interest-only mortgages June 10, 2023 at 5:32 am

Most retirement interest-only mortgages loans are lines of credit.

Reply
Https://wiki.unionoframblers.com/ June 11, 2023 at 12:31 am

A motivating discussion is worth comment. There’s no doubt that that you ought to publish more on this issue, it might not be a taboo subject
but generally folks don’t talk about these topics.

To the next! Many thanks!! https://Wiki.Unionoframblers.com/index.php/Costume_Gris_%C3%80_Rayures_Moyennes_Chemise_Blanche_Cravate_Rouge_Et_Pochette_Mens_Fashion_My_Style_Dapper

Reply
Launa June 15, 2023 at 12:28 am

Greetings! This is my first visit to your blog! We are a team of volunteers and starting
a new project in a community in the same niche. Your blog provided us useful information to
work on. You have done a outstanding job! http://Cse.wiki/wiki/User:FrederickaDuras

Reply
home setting June 17, 2023 at 6:13 am

What’s up, just wanted to mention, I liked this article.
It was helpful. Keep on posting!

Have a look at my web site – home setting

Reply
Online-Learning-Initiative.org June 17, 2023 at 6:34 pm

You really make it appear so easy along with your presentation but I in finding this topic
to be really one thing that I think I might never understand.

It sort of feels too complicated and very huge for me.
I’m having a look forward in your next publish, I’ll try to get the
grasp of it! https://Online-Learning-Initiative.org/wiki/index.php/Amazon_Fr_:_Costumes_Et_Vestes_Homme

Reply
Infodin.com.br June 23, 2023 at 1:42 pm

Wow, fantastic blog layout! How lengthy have you ever been running a
blog for? you make blogging look easy. The
whole look of your website is wonderful, let alone the content! https://Infodin.com.br/index.php/User:Johnny21F964570

Reply
https://rnma.xyz/boinc/view_profile.Php?userid=335580 June 28, 2023 at 4:24 am

This info is priceless. When can I find out more? https://rnma.xyz/boinc/view_profile.php?userid=335580

Reply
Www.Parkmaps.wiki July 5, 2023 at 10:54 pm

What’s up, I desire to subscribe for this web site
to obtain hottest updates, so where can i do it please help. http://Www.Parkmaps.wiki/index.php/User:Margot8788

Reply
Themirch.com July 7, 2023 at 9:40 am

Excellent blog here! Also your website loads up fast!

What host are you using? Can I get your affiliate link to
your host? I wish my website loaded up as quickly as yours lol https://Themirch.com/author/gisellehaly/

Reply
Www.die-seite.com July 14, 2023 at 6:13 am

Terrific article! This is the type of information that are supposed to be shared around the web.

Disgrace on the seek engines for not positioning this put up upper!
Come on over and consult with my website . Thanks
=) http://www.die-seite.com/index.php?a=stats&u=ginamcwilliams

Reply
Heart-11.com July 15, 2023 at 10:33 am

Hmm is anyone else having problems with the images on this blog loading?
I’m trying to determine if its a problem on my end
or if it’s the blog. Any feedback would be greatly appreciated. https://heart-11.com/board_free/247444

Reply
https://King.az/user/CurtStang18952/ July 16, 2023 at 7:24 pm

I don’t even know how I ended up here, but I thought this post was good.
I don’t know who you are but definitely you are going to a famous blogger
if you aren’t already 😉 Cheers! https://King.az/user/CurtStang18952/

Reply
Soho.dothome.kr July 17, 2023 at 11:36 am

Appreciation to my father who stated to me regarding this web site, this weblog is genuinely awesome. http://soho.dothome.kr/info/3920030

Reply
Http://Soho1008.Ooi.Kr/Info/4782126 July 20, 2023 at 10:59 am

Does your blog have a contact page? I’m having a tough time locating it but, I’d like to shoot you an e-mail.
I’ve got some ideas for your blog you might be interested in hearing.
Either way, great blog and I look forward to seeing it
improve over time. http://soho1008.ooi.kr/info/4782126

Reply
Katherine August 5, 2023 at 10:22 am

Amazing! Its actually amazing piece of writing, I have got much clear idea concerning from this post. https://wiki.Team-glisto.com/index.php?title=Benutzer:DesmondAddy

Reply
http://www.jtcak.com/xe/index.php?mid=board_cgbA42&document_srl=177962 August 6, 2023 at 2:52 am

Having read this I thought it was extremely enlightening.

I appreciate you spending some time and effort to put this informative article together.
I once again find myself personally spending way too much time both reading and leaving comments.
But so what, it was still worth it! http://www.jtcak.com/xe/index.php?mid=board_cgbA42&document_srl=177962

Reply
Avtpoligraf.ru August 6, 2023 at 12:07 pm

Right here is the right site for anybody who wishes
to find out about this topic. You know a whole lot its almost
tough to argue with you (not that I really would want to…HaHa).
You definitely put a fresh spin on a subject
which has been discussed for years. Excellent stuff, just excellent! http://Avtpoligraf.ru/content/couverture-eternel

Reply
drsbook.co.Kr August 8, 2023 at 2:34 am

It’s a shame you don’t have a donate button! I’d
certainly donate to this fantastic blog! I guess for now i’ll settle
for bookmarking and adding your RSS feed to my Google account.

I look forward to fresh updates and will share this blog with my Facebook group.
Talk soon! http://drsbook.Co.kr/board/4159928

Reply
http://Wiki.Quanticsystems.Com.br/index.php/User:Andy19W521841963 August 8, 2023 at 2:46 am

Its like you read my mind! You seem to know a lot about this, like you
wrote the book in it or something. I think that you can do
with some pics to drive the message home a little bit, but other than that, this
is wonderful blog. An excellent read. I will certainly be back. http://Wiki.Quanticsystems.Com.br/index.php/User:Andy19W521841963

Reply
https://innoeduvation.org/mw/index.php/Can_You_Commerce_In_A_Financed_Car August 8, 2023 at 8:29 pm

Hey, I think your site might be having browser compatibility issues.
When I look at your blog in Chrome, it looks
fine but when opening in Internet Explorer, it has some
overlapping. I just wanted to give you a quick heads up!
Other then that, fantastic blog! https://innoeduvation.org/mw/index.php/Can_You_Commerce_In_A_Financed_Car

Reply
Willian August 11, 2023 at 3:24 pm

Thanks for sharing your thoughts about xbox magazine.
Regards http://Www.Child-Health.Sblinks.net/News/gaia-total-93/

Reply
http://Avtpoligraf.ru/Content/fabrique-au-quebec August 12, 2023 at 7:58 pm

Great information. Lucky me I discovered your blog by accident (stumbleupon).
I’ve saved it for later! http://Avtpoligraf.ru/content/fabrique-au-quebec

Reply
http://Www.arts-and-entertainment.ipt.pw/news/mon-genie-en-batiment-7/ August 13, 2023 at 4:45 pm

Thank you for the auspicious writeup. It in fact was a amusement account it.

Look advanced to more added agreeable from you!
By the way, how can we communicate? http://www.Arts-and-Entertainment.ipt.pw/News/mon-genie-en-batiment-7/

Reply
haibersut.Com August 14, 2023 at 7:11 am

Your mode of telling everything in this piece of writing is in fact nice,
every one be able to without difficulty understand it, Thanks a lot. https://haibersut.com/D%C3%A9veloppement_De_Patio_%C3%80_Qu%C3%A9bec

Reply
coNNectngrOw.orG August 26, 2023 at 9:16 pm

This is very interesting, You’re a very skilled blogger. I’ve joined your feed and look forward to seeking more of your
excellent post. Also, I’ve shared your web site in my social networks! https://Connectngrow.org/myforum/profile.php?id=49304

Reply
illinoisbay.com August 28, 2023 at 1:39 am

I don’t know whether it’s just me or if everybody else experiencing
problems with your blog. It seems like some of
the written text on your content are running off the screen. Can somebody else please comment and let me know if this is happening to them too?
This may be a problem with my browser because I’ve had
this happen before. Kudos https://illinoisbay.com/user/profile/5702478

Reply
http://Www.die-seite.com/index.php?a=stats&u=lorrinecameron8 August 28, 2023 at 5:31 pm

Good post. I learn something totally new and challenging on blogs I stumbleupon on a daily
basis. It’s always helpful to read through content
from other writers and use something from their sites. http://Www.die-seite.com/index.php?a=stats&u=lorrinecameron8

Reply
Www.Sowintheword.Org August 29, 2023 at 1:34 pm

If some one wants expert view regarding running a blog after that i propose him/her to go to see this web site, Keep up the nice job. https://Www.Sowintheword.org/PrayerZone/profile.php?id=811893

Reply
Avtpoligraf.ru August 30, 2023 at 4:33 am

Hi there would you mind stating which blog platform you’re working with?
I’m going to start my own blog soon but I’m having
a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
The reason I ask is because your layout seems different then most
blogs and I’m looking for something completely unique.
P.S My apologies for getting off-topic but I had to ask! http://Avtpoligraf.ru/content/or-lemon-legislation-statutes

Reply
aVtPolIGRaf.rU August 30, 2023 at 5:43 pm

What’s up, I desire to subscribe for this weblog to take
hottest updates, thus where can i do it please assist. http://Avtpoligraf.ru/content/how-does-automobile-qualify-lemon-law

Reply
http://www.sxlopw.cn/comment/html/?16890.html September 9, 2023 at 10:44 am

Hi there, i read your blog from time to time and i own a
similar one and i was just curious if you get a lot of spam responses?
If so how do you protect against it, any plugin or anything you
can suggest? I get so much lately it’s driving me crazy
so any assistance is very much appreciated. http://www.sxlopw.cn/comment/html/?16890.html

Reply
https://Dublinohiousa.gov/?p= September 9, 2023 at 3:51 pm

Hi there! I realize this is kind of off-topic but I needed to ask.
Does building a well-established website like yours require a lot of work?
I am brand new to operating a blog but I do write in my diary daily.
I’d like to start a blog so I will be able to share my experience and views online.
Please let me know if you have any kind of suggestions or tips for new aspiring
blog owners. Thankyou! https://Dublinohiousa.gov/?p=

Reply
Forum.Giperplasma.ru September 11, 2023 at 11:36 am

Amazing blog! Is your theme custom made or did you download it from somewhere?
A theme like yours with a few simple tweeks would really make
my blog stand out. Please let me know where you got your theme.
Kudos https://Forum.Giperplasma.ru/index.php?action=profile;u=375933

Reply
www.xjykj.Cn September 11, 2023 at 6:48 pm

Pretty! This has been a really wonderful article.
Many thanks for supplying these details. http://www.Xjykj.cn/comment/html/?118049.html

Reply
WWW.CaLSoUThChuRcH.Org September 16, 2023 at 3:54 pm

I was able to find good advice from your content. http://Www.calsouthchurch.org/board_Txxk18/657882

Reply
http://Luennemann.org/index.php?mod=users&action=view&id=353099 October 27, 2023 at 3:43 pm

I really love your site.. Great colors & theme.
Did you create this website yourself? Please reply back as I’m attempting to create my own site and
would love to learn where you got this from or exactly what
the theme is called. Thank you! http://Luennemann.org/index.php?mod=users&action=view&id=353099

Reply
https://Wiki.Freeneuropathology.org/index.php?title=User:DorisRouse13 November 2, 2023 at 8:56 pm

I got this web page from my buddy who told me on the topic of this web page and at
the moment this time I am browsing this website and reading very
informative articles here. https://Wiki.Freeneuropathology.org/index.php?title=User:DorisRouse13

Reply
Www.Gedankengut.one December 3, 2023 at 6:10 am

I used to be able to find good info from your content. http://www.Gedankengut.one/index.php?title=User:AltaBoucaut85

Reply
Www.supersTitIOnIsM.COM May 27, 2024 at 11:40 pm

Somebody essentially lend a hand to make significantly posts
I might state. This is the first time I frequented your website page and
so far? I amazed with the analysis you made to create this particular post amazing.
Magnificent process! http://www.Superstitionism.com/forum/profile.php?id=1293088

Reply
Keeley June 12, 2024 at 11:48 pm

I blog quite often and I seriously appreciate your content.

The article has really peaked my interest. I will book mark your
site and keep checking for new information about once per week.

I subscribed to your RSS feed too. https://Nybookmark.com/story18558527/eec

Reply
https://www.centrodentalmendoza.com/question/remplacement-de-chauffe-eau-assurer-un-confort-continu-2/ June 13, 2024 at 12:16 pm

Hello it’s me, I am also visiting this web page daily, this web page is truly pleasant and the viewers are really sharing nice thoughts. https://www.centrodentalmendoza.com/question/remplacement-de-chauffe-eau-assurer-un-confort-continu-2/

Reply
Www.Jusarangchurch.com June 15, 2024 at 11:26 pm

When I originally left a comment I appear to have clicked
the -Notify me when new comments are added- checkbox and from now on each
time a comment is added I recieve 4 emails with the same comment.
Is there a means you can remove me from that service? Thanks a lot! http://Www.Jusarangchurch.com/board_tDli02/8404593

Reply
w.EXPlOrEma.CoM June 17, 2024 at 10:23 pm

Howdy, i read your blog occasionally and i own a similar one and i
was just curious if you get a lot of spam responses?
If so how do you stop it, any plugin or anything you can recommend?
I get so much lately it’s driving me crazy so any assistance is very much appreciated. http://W.Explorema.com/uniheart/blog/?page_id=2

Reply
Clara July 8, 2024 at 7:52 am

Hi everyone, it’s my first pay a visit at this website, and article is actually fruitful in support
of me, keep up posting such content. https://Socialwebconsult.com/story2837176/tailored-suit-paris

Reply
https://Bookmarklinx.com/story17605337/entrepreneur-en-construction July 8, 2024 at 9:23 am

You’re so cool! I don’t think I have read through something like that before.
So nice to discover someone with original thoughts on this topic.

Seriously.. thank you for starting this up. This website is one thing that is needed on the web,
someone with a little originality! https://Bookmarklinx.com/story17605337/entrepreneur-en-construction

Reply

Leave a Comment