February 26, 2026
Local NewsNews

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී සිදුකළ පුද්ගලයින් සිදුකළ PCR පරීක්ෂණ 150ක් අනුව මෙම ප්‍රථිපල ලැබී ඇති බව සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

Maimoonar

මොබිටෙල් ඩොලරයකින් කල දේට අලුත් සමාගම් ඩොලර් 18ක් ගනී..

Maimoonar

සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

Maimoonar

2 comments

Comments are closed.