Local NewsNews

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ පිළිබඳ අදහස් පළ කළ පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට එෙිරහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

Maimoonar

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Maimoonar

මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..

Maimoonar