30 C
Colombo
August 7, 2026
NewsPolitical

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

නව අයවැය ලේඛනය පදනම් වනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම මත ය.

lanka lead news

Related posts

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Maimoonar

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

Maimoonar

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Maimoonar

1,193 comments

Comments are closed.