Local NewsNews

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සමක් ගොනු කළා. සමගි තරුණ බලවේගය සංවිධානයේ සභාපති ලෙසටයි මන්තී‍්‍රවරයා මෙම පෙත්සම ගොණුකර ඇත්තේ.  

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Maimoonar

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

Maimoonar

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Maimoonar

41 comments

Comments are closed.