January 8, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින්  ටෘඩෝගෙන් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ කැනඩා රජය මැග්නිට්ස්කි සම්බාධක පනත ක‍්‍රියාත්මක කළ යුතු බවයි. මෙම ඉල්ලීම කළ මන්ත‍්‍රීවරයා කැනඩා කොටි ඩයස්පෝරාවට සම්බන්ධ වූවෙකු බව හෙළි වී ඇත.

කැනඩාවේ ද්‍රවිඩ ජනතාව ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් වූවන් ගැන විමර්ශනයක් ඉල්ලමින් පා ගමනක් ආරම්භ කර ඇති බව එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා රජය වෙත ප‍්‍රකාශකර තිබේ.

lanka lead news

Related posts

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Maimoonar

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Maimoonar

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Maimoonar

7 comments

Comments are closed.