NewsPolitical

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අද පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විසින් අනුමත කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

Maimoonar

කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

Maimoonar

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Maimoonar

2 comments

Comments are closed.