International NewsNews

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 46 ලක්‍ෂ 59,984 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ, කොරෝනා මරණ 77,506 ක් ද සමගයි. අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 46,600 ක් හදුනා ගැණුනා.

ඊයේ දිනයේදී අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,094 ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවෙන් මේ වනවිට ආසාදිතයින් 66 ලක්‍ෂ 36,266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 97,421 ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

Maimoonar

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Maimoonar

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

Maimoonar

78 comments

Comments are closed.