News Political

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

දැනට ප්‍රකාශ වන පරිදි රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කරන්නේ කුමන වගන්තිදැයි පැහැදිලිවම රටට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ සංශෝධනය කිරීමට නියමිත වගන්ති කුමන ඒවාදැයි රටක ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

ආණ්ඩුව කැබිනට් ඇමතිධුර 30 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 40 සීමාව ඉවත් කිරීමට දැනට සාකච්ඡා කරමින් පවතින බවත් එය කිසිසේත්ම ජනතාව වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ඇති වූ ව්‍යවස්ථා සංශෝධනයක් දෙකක් හැර අන් සියලු සංශෝධන බලයේ සිටි පාලකයන්ට උවමනා පරිදි සිදු කළ ඒවා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Shiran Viraj

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Shiran Viraj

2,575 comments

Comments are closed.