January 8, 2026
NewsPolitical

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.

එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්‍රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

Maimoonar

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Maimoonar

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

Maimoonar

17 comments

Comments are closed.