NewsPolitical

ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජානිපෙ නායක, විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න යන මහත්වරු දිස්ත්‍රික් පදනමින් තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවට නම් කර ඇත.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
(under the courtesy of lankacnews.com news web)

Related posts

වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

Maimoonar

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Maimoonar

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Maimoonar

6 comments

Comments are closed.