NewsSportsSports News

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කර ඇත්තේ පළමුවරටය.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජුනි 29 වැනිදා සිට ජුලි 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

සැලසුම්ක කළ පරිදි තරඟාවලිය පැවැත්වුවේ නම් එය අද (29) ආරම්භ වීමට නියමිතව තිබුණි.

ලොව පැවැත්වෙන ටෙනිස් තරගාවලි අතරින් ප්‍රධාන පෙළේ ටෙනිස් තරඟාවලියක් ලෙස විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සලකනු ලැබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

Maimoonar

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධය

Maimoonar

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

Maimoonar

117 comments

Comments are closed.