Business Business News News

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය.

මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කරනු ලබන අතර පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් එය සිදුකෙරේ.

මේ අනුව 2018 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,060 ක් ලබා ඉහළ මැදි අදායම් කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසර වන විට එක්සත් ජනපද ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස තිබේ.

ලෝක බැංකු ක්‍රමවේදයට අනුව ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 1,036 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්, ඩොලර් 1,036 – 4,045 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ. මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,046 – 12,535 අතර රටවල්ය. ඩොලර් 12,535 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj

9 comments

glock 19 March 26, 2023 at 2:51 pm

… [Trackback]

[…] Find More on on that Topic: hellofm.vip/2020/07/ශ්‍රී-ලංකාව-ඉහළ-මැදි-ආදාය/ […]

Reply
habanero slot March 29, 2023 at 4:23 am

In fact no matter if someone doesn’t be aware of after that its up to other
people that they will assist, so here it happens.

Reply
top greek restaurants in tarpon springs May 1, 2023 at 3:22 pm

Thin sliced tender rib-eye served with rice, beans.

Check out my blog; top greek restaurants in tarpon springs

Reply
buy psilocybin mushrooms united states​ May 27, 2023 at 2:13 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2020/07/ශ්‍රී-ලංකාව-ඉහළ-මැදි-ආදාය/ […]

Reply
Online medicatie kopen zonder recept bij het beste Benu apotheek alternatief in Amsterdam Rotterdam Utrecht Den Haag Eindhoven Groningen Tilburg Almere Breda Nijmegen Noord-Holland Zuid-Holland Noord-Brabant Limburg Zeeland Online medicatie kopen zonder r September 22, 2023 at 4:39 am

… [Trackback]

[…] Information to that Topic: hellofm.vip/2020/07/ශ්‍රී-ලංකාව-ඉහළ-මැදි-ආදාය/ […]

Reply
coffee autumn jazz October 9, 2023 at 3:57 pm

coffee autumn jazz

Reply
soothing piano October 26, 2023 at 12:20 pm

soothing piano

Reply
bonanza178 November 12, 2023 at 8:17 pm

… [Trackback]

[…] Find More Information here to that Topic: hellofm.vip/2020/07/ශ්‍රී-ලංකාව-ඉහළ-මැදි-ආදාය/ […]

Reply
โพรไบโอติก November 22, 2023 at 8:01 am

… [Trackback]

[…] Information on that Topic: hellofm.vip/2020/07/ශ්‍රී-ලංකාව-ඉහළ-මැදි-ආදාය/ […]

Reply

Leave a Comment