NewsPolitical

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා.

ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 11 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එළඹෙන මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් වී තිබෙනවා. එවැනි කි‍්‍රයා වැළැක්වීමට කටයුතු කිරීම මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුසියාවට චෝදනාවක්

Maimoonar

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Maimoonar

කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

Maimoonar

2 comments

Comments are closed.