February 26, 2026
Local NewsNews

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම  හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේ්න්ද්‍ර බාලසූරිය පැවසුවේ තවදුරටත් එය ප‍්‍රමාද වන්නේ නම්, යම් තීරණයක් ගැනීමට සිය සංගමයට සිදු වන බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

Maimoonar

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Maimoonar

9 comments

Comments are closed.