January 29, 2026
International NewsNews

අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයි

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල් ගත කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් අද මේ බව සනාථ කර තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල මේ දක්වා ලැබී නොමැති බව සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

Maimoonar

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

Maimoonar

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

Maimoonar