NewsPolitical

අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..

තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගී රැස්වීම් පමණක් බව ද ඒ ඔවුනට කොරෝනා වැළඳුණු ඇතැයි බියෙන් විය හැකි බව ද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයද තම මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නතර කිරීමට මෙතෙක් තීරණය කර නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

Maimoonar

ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්

Maimoonar

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Maimoonar

5 comments

Comments are closed.