Local NewsNews

තවත් 09 දෙනෙකුට කොරෝනා..

තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන් ය.

එම පුද්ගලයන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2093 දක්වා ඉහල යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ බව නිවේදනය කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..

Maimoonar

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Maimoonar

Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

Maimoonar

2 comments

Comments are closed.