Local NewsNews

කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි.

දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන ගොස් ඇත.

අතර තවත් පවුල් 16 කට අයත් පුද්ගලයන් 56 දෙනෙකු ස්වයංනිරෝධන ලක් කර තිබේ.

අනවශ්‍ය සංචරණය කිරීමෙන් වළකින ලෙස දැනටමත් එම ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Maimoonar

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Maimoonar

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Maimoonar

10 comments

Comments are closed.