19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරමින් සිටින බවට චෝදනා නැගීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.
මීරිගම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කරගන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට වඩා ඒකේ යම් අරමුණක් තිබුණා. ඒ තමයි රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් විනාශ කිරීම. මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියලා මුලින් ම විචේඡනය කළේ ඒ ව්‍යවස්ථාය ගේන්න මැදිහත් වුණු මෛත්‍රී ජනාධිපතිවරයාය. මේ අංගවිකල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා රටට වග කියන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.
හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. හරීන්ම තමයි කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට අනතුරු ඇගෙව්වේ තාත්තා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියපු හරීන් අද අදරදගුරුතුමන්ට පහර ගහනවා. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට මේ රටේ ආගමික නායකයන් පෙන්නන්න බෑ. මුලින් මහා සංඝරත්නය විවේඡනය කළා. දැන් අගරදගුරුතුමාව විවේඡනය කරනවා. ජනතාව 05 වෙනිදාට මේ ප්‍රකාශ වලට උත්තර දේවි.”
(under the courtesy of lankacnews.com news web)
14 comments
My family always say that I am wasting my time here at web, but I know I am getting experience daily by reading such good articles or reviews.
Right now it appears like WordPress is the top blogging platform out there right now.
(from what I’ve read) Is that what you’re using on your blog?
Fantastic items from you, man. I have consider your stuff previous to and you are
simply too excellent. I actually like what you have obtained here, really
like what you are stating and the way in which through which you say it.
You’re making it enjoyable and you continue to take care of
to stay it wise. I can not wait to learn much more from you.
This is actually a tremendous web site.
Thank you for any other informative website. The place
else may I am getting that kind of info written in such an ideal approach?
I have a challenge that I am just now operating on,
and I have been at the look out for such information.
Heya i am for the first time here. I came across this board and I find It really useful & it helped me out much.
I hope to give something back and help others like you aided me.
Saved as a favorite, I really like your site!
To that extent, RIO mortgages work in a similar way.
Feel free to visit my website: aviva equity release interest rates 2023
Every real estate investors story is different.
Also visit my webpage; elam house austin mn
Yes, Aviva mortgages over 75 are 2.15% MER.
Also visit my page – equity release calculator australia
Comparing mortgages could help you save money.
Feel free to visit my web site; Equity Loan definition uk
Its like a mortgage with no monthly repayments.
Feel free to surf to my web blog … age partnership equity release fees
This was the best dispensary experience in dispensaries near denver tech center.
When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get four e-mails with the same comment.
Is there any way you can remove me from that service?
Appreciate it!
в месяц на всех из шести станков
получается провести от 10 до
пятнадцати памятников в
зависимости от проблемы, и Подготовка тела.
Also visit my web page – Подготовка тела умершего к прощанию