January 8, 2026
Local NewsNews

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට රෝහල් ගත කර ඇත.

එමෙන්ම ඔවුන් සමීපව ඇසුරු කල නිවාස දෙකක 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

අදාළ හමුදා කර්නල් වරයා කටුනායක ගුවන්තොටුපල රාජකාරියට යොදවා සිටියෙකු වන අතර මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආශ්‍රිතයන් සමග සමීපව කටයුතු කරද්දී ඔවුන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

කෙසේ නමුත් නිලධාරයා සමාජය සමඟ තදින් කැපී නැති නිසා වෛරසය ඔවුන්ගෙන් සමාජයට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැති බව ද වෛද්‍යවරු කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Maimoonar

මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්

Maimoonar

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Maimoonar

489 comments

Comments are closed.