News Sports Sports News

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි,  මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ් රියාස් සහ ඉම්රාන් ඛාන් ඒම ක්‍රිඩකයින් වේ.

මේ අතර, මීට පෙර තවත් ක්‍රීඩකයින් කොරෝනා ආසාදනය වී තිබු බව  පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒම ක්‍රීඩකයින් වන්නේ, හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන තිදෙනායි.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

Shiran Viraj

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Shiran Viraj