January 29, 2026
NewsPolitical

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළම යම් නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ජනහමුවකදී තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හඳුනන්වා ගැනීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මියට එකල එම පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Maimoonar

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

Maimoonar

අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්

Maimoonar