February 26, 2026
NewsPolitical

ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් සියල්ල විනාශ කර දමන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

මෙම ප්‍රචාරය සිදු කරන්නේ මීළඟ මහා මැතිවරණය ඉලක්ක කරමින් විපක්ෂ බලවේග විසින් බවත් මන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කළ හැකි බව විපක්‍ෂය විසින් තම පාක්ෂිකයා මත තහවුරු නොකළහොත් මැතිවරණයෙන් කිසියම් හෝ ඡන්ද ප්‍රමාණයක් නොලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

නෙත් ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Maimoonar

අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

Maimoonar

තිරිගු පිටි මිල අඩු කෙරේ

Maimoonar

2 comments

Comments are closed.