29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමන් ඝාතනය කිරීමට සූදානම් වූ බව ඇවන්ගාඩ සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා චෝදනා කරයි.

තමන් ඒ සම්බන්ධයෙන් නුගේගොඩ පොලිසියට ද පැමිණිලි කර ඇති බව ද ඔහු පැවසීය.

ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් තමන්ගෙන් ඉල්ලූ බවත් ඔහු පැවසුවේ ජනාධිපති කොමිසමේ සාක්ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ඝාතනය ගෙදර කිරීමට නිවසට එවු ඝාතකයන්ගේ වීඩියෝ පට සහ හඬ පට තමන් සතුව ඇති බවත් ඒවා කොමිසම හමුවට භාරදුන් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් ඝාතනයක් සිදුකළ ආකාරය තමන් සතුව සාක්ෂි ඇති බව ද නුදුරේදීම ඒවා සාක්ෂි සහිතව හෙළිදරව් කරමුද ඔහු කියා සිටියේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Maimoonar

ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

Maimoonar

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Maimoonar

527 comments

Comments are closed.