28.5 C
Colombo
August 11, 2026
NewsSportsSports News

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි,  මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ් රියාස් සහ ඉම්රාන් ඛාන් ඒම ක්‍රිඩකයින් වේ.

මේ අතර, මීට පෙර තවත් ක්‍රීඩකයින් කොරෝනා ආසාදනය වී තිබු බව  පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒම ක්‍රීඩකයින් වන්නේ, හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන තිදෙනායි.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

Maimoonar

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Maimoonar

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

Maimoonar