31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය
(under the courtesy of lankacnews.com news web)

Related posts

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Maimoonar

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Maimoonar

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Maimoonar

1,172 comments

Comments are closed.