Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස නාවුක හමුදා සෙබළුන්ය.

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් 1558 දක්වා ඉහළ යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Maimoonar

රටේ කිසිවෙකු දැකලා නැති ගිවිසුම් හතක් ජනාධිපති තනි කැමැත්තට අත්සන් කරලා..

Maimoonar

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Maimoonar