January 8, 2026
Local NewsNews

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19  ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉතුරු තිදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බවත්  අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවත්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Maimoonar

කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..

Maimoonar

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Maimoonar