විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සඳහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සකස් කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත.
බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද වුවද සහන මිලට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය (ආනුපාතික ක්‍රමයට අනුව) විදුලි පාරිභෝගිකයාට හිමිවන ආකාරයටම බිල්පත් ගණනය කිරීමට හා බිල්පත් ගෙවීම සදහා සාධාරණ කාල සීමාවක් ලබාදීමට අදාල වන පටිපාටි ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ යෝජනා මෙන්ම ඇතැම් පාරිභෝගිකයින්ගේ පැමිණිලි ද සැළකිල්ලට ගෙන සකස්කරන ලදී.
එසේම නිරෝධායන ඇදිරි නීති කාලය තුලදී විදුලි බිල්පත් ආදායම් නොලබිමින් වුවද ලංවිම හා ලෙකො යන ආයතන විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දී ඇත.
ඉදිරියේදී අඛණ්ඩව ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සදහා මෙම ආයතන වල මුල්‍ය තත්වය යථා තත්වයට පත් කල යුතු වේ.
දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන බිල්පත් සදහා කඩිනමින් ගෙවීම් කිරීමෙන් විදුලි පාරිභෝගිකයින්ට ලංවිම හා ලෙකො ආයතනයේ මුල්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගැනීමට සහාය විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඇදිරි නීති කාලය තුල නියමිත බිල්පත් සකස්කිරීමේදී පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි බිල්පත් ගණනය සදහා පහත සදහන් නිර්දේශ ක්‍රියාත්මක වේ.
1.නිරෝධායන ඇදිරි නීතිය ආරම්භවීමෙන් පසුව හා අවසාන මනු කියවීමෙන් පසුව නිකුත් කෙරෙන සියළුම බිල්පත් පෙර පරිදිම මාසික පදනම මත හා සහන විදුලිගාස්තු හිමිකම (ආනුපාතික ක්‍රමය පදනම්) ද තහවුරු කරමින් ඒ ඒ මාසය සදහා වෙන් වෙන් බිල්පත් වශයෙන් නිකුත් කෙරේ.
2. එසේ නිකුත් කරනු ලබන වෙන් වෙන් බිල්පත් ගෙවීම සදහා පාරිභෝගිකයාට ලබාදෙන සහන කාලය ලංවිම සහ ලෙකො විසින් ප්‍රසිද්ධියට පත්කර සියලු විදුලි පාරිභෝගිකයින් වෙත දන්වනු ලැබේ. ඒ අනුව අදාල සහන කාලය හා කොන්දේසි ප්‍රකාශයට පත් කරන තුරු මෙම බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීම් සිදු නොකෙරෙනු ඇත.
3. අවසාන මනු කියවීම හා ඉදිරි මනු කියවීම අතර කාලය මාසයක් හෝ ඊට වැඩි කාලයක් විය හැකි ය. ඒ අනුව එම කාලය තුල සමස්ත පරිභෝජනය (විදුලි ඒකක ප්‍රමාණය) සමාන කාල පරිච්ඡේද සදහා සමාන ඒකක ගණනක් බෙදීයන පරිදි (ආනුපාතික ක්‍රමය හෙවත් සහන විදුලි ගාස්තු හිමිකම තහවුරු කරමින්) බිල්පත් සකස් කෙරේ.
එවිට මාස කීපයක් තුල විදුලි පාරිභෝගිකයා විසින් පරිභෝජනය කල සමස්ත විදුලි ඒකක ප්‍රමාණය ඉතා ආසන්න වශයෙන් ඒ ඒ මාසය සදහා වෙන්කර සාධාරණ පරිදි බිල්පත සකස් කල හැකි වේ. මේ අතර ඇතැම් පාරිභෝගිකයින්ට මේ වන විටත් මනු කියවීමකින් තොරව ඇස්තමේන්තු ගත බිල්පත් ලැබී තිබිය හැකිය.
මෙම ඇස්තමේන්තුගත බිල්පතේ සදහන් විදුලි ඒකක ප්‍රමාණය හා මනු කියවීමෙන් පසුව නිකුත් කරන බිල්පතේ ඒකක ප්‍රමාණය අතර වෙනසක් වෙතොත් එම වෙනස ඊළග බිල්පත් කියවීමෙන් පසුව සංශෝධනය කෙරේ. එවැනි සංශෝධන ඇත්නම් පමණක් ඉදිරි බිල්පත් වලට ඇතුළත් කර එවැනි සංශෝධන පිළිබද පාරිභෝගිකයා වෙත දැන්වනු ලැබේ.
4. නිකුත් කර ඇති බිල්පත් හෝ ඉදිරියේදී නිකුත් කරනු ලබන බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇති අවස්ථාවලදී එම විදුලි සම්බන්ධතා විසන්ධි නොකෙරේ. ලංවිම හා ලෙකො විසින් එවැනි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදනු ලැබේ.. සිය විදුලි බිල්පත් පැමිණිලි සම්බන්ධයෙන් ලැබෙන විසදුම් පිළිබද එකග නොවන අවස්ථාවලදී පාරිභෝගිකයාට සිය ගැටළුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතද යොමු කල හැකි වේ.
සහන විදුලි ඒකක හිමිකම තහවුරු කෙරෙන ආනුපාතික ක්‍රමය පිළිබද උදාහරණය
මාස දෙකක කාලයක් සදහා විදුලි පාරිභෝජනය ඒකක 120 වන්නේ නම් මුල් ඒකක 60 රුපියල් 2.50 බැගින් ද දෙවැනි ඒකක 60 රුපියල් 4.85 බැගින් ද ගණනය කෙරෙනු ඇත.
එවිට එක් එක් මාසය සදහා ස්ථාවර ගාස්තුව රුපියල් 60 බැගින් රුපියල් 120ක් වේ. මෙම උදාහරණයට අනුව මාස 2කට පසුව බිල්පත් කියවන හෙයින් පාරිභෝගිකයාට ඒ මාස දෙක සදහා වෙන් වෙන් වශයෙන් බිල්පත් 2ක් නිකුත් කරනු ලැබේ.
ඒ අනුව පලමු මාසය සදහා ගාස්තුව රුපියල් 280.50 ක් වන අතර ඊළග මාසය සදහා ගාස්තු රුපියල් 280.50ක් වශයෙන් සදහන් බිල්පත් 2ක් ලැබේ. ඊට අමතරව මෙම බිල්පත් ගෙවීම සදහා ලබාදෙන සහන කාලයද පාරිභෝගිකයාට දන්වනු ලැබේ.
මසකට ඒකක 60ක සාමාන්‍ය භාවිතයක් ඇති විදුලි පාරිභෝගිකයෙකුට එකවර මාස 2ක බිල්පත් නිකුත් කිරීමේදී ගාස්තු සකස් කෙරෙනුයේ පහත සදහන් ආකාරයට වේ.
වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772943193 අමතන්න.
(under the courtesy of adaderana.lk news web)
24 comments
Hello! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new initiative in a
community in the same niche. Your blog provided
us valuable information to work on. You have
done a extraordinary job!
Also visit my website: เกร็ดความรู้
Great blog! Is your theme custom made or did you download it from somewhere?
A design like yours with a few simple adjustements would really make my blog shine.
Please let me know where you got your design. Appreciate it
Hiya! I know this is kinda off topic nevertheless I’d figured I’d ask.
Would you be interested in exchanging links or maybe guest writing a
blog article or vice-versa? My blog discusses a lot of the same topics as yours and I think we
could greatly benefit from each other. If you are
interested feel free to shoot me an email. I look forward to hearing from you!
Excellent blog by the way!
Here is my webpage; Globalatto Co
What’s up mates, fastidious post and fastidious urging commented here, I am genuinely
enjoying by these.
Today, I went to the beach front with my kids. I found
a sea shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She placed the shell to her ear and screamed.
There was a hermit crab inside and it pinched her ear.
She never wants to go back! LoL I know this is completely off topic but I had to tell someone!
Hi there! This is kind of off topic but I need some advice from an established blog.
Is it very hard to set up your own blog? I’m not very techincal but I can figure things out pretty
quick. I’m thinking about making my own but I’m not sure where
to begin. Do you have any points or suggestions? Thank
you
I used to be able to find good advice from your articles.
My partner and I absolutely love your blog and find a lot of your post’s to be
exactly what I’m looking for. Do you offer guest writers to write content
for yourself? I wouldn’t mind producing a post or elaborating on some of the subjects you
write related to here. Again, awesome site! https://hardstyle.wiki/index.php?title=Matelas_%C3%83%E2%80%B0cologiques_Et_Douillet_Qu%C3%83_b%C3%83_cois
Excellent way of explaining, and good post to take
information on the topic of my presentation subject
matter, which i am going to convey in academy. http://Www.Conservatory.Ipt.pw/News/solutions-g00-4/
Generally I do not learn article on blogs, however I wish
to say that this write-up very pressured me to take
a look at and do so! Your writing style has been amazed me.
Thank you, very nice article.
Appreciating the persistence you put into your website and in depth information you provide.
It’s awesome to come across a blog every once in a
while that isn’t the same outdated rehashed information. Wonderful
read! I’ve bookmarked your site and I’m including your RSS feeds to my Google account.
Hey just wanted to give you a quick heads up. The text in your content seem to be running off the screen in Safari.
I’m not sure if this is a formatting issue or something to do with internet browser compatibility but I thought I’d post
to let you know. The layout look great though!
Hope you get the problem resolved soon. Kudos
Thanks designed for sharing such a nice thought, piece of writing is nice, thats
why i have read it fully
… [Trackback]
[…] Find More on to that Topic: hellofm.vip/2020/05/ඇදිරි-නීති-කාලය-තුල-විදුල/ […]
I really like your blog.. very nice colors & theme.
Did you make this website yourself or did you hire someone to do it for you?
Plz respond as I’m looking to create my own blog and would like to
find out where u got this from. thanks
We’ll discuss reverse retirement interest only mortgages calculator;
Porter, in more depth later.
… [Trackback]
[…] Find More on on that Topic: hellofm.vip/2020/05/ඇදිරි-නීති-කාලය-තුල-විදුල/ […]
This article is a game-changer! It offers a fresh perspective on the topic and challenges conventional thinking. The author’s insightful analysis and thought-provoking arguments have broadened my understanding and encouraged me to explore further. Highly recommended!
Keep in mind that certain days and times of the year are busier for moving companies.
Also visit my blog; Bookmarks
… [Trackback]
[…] Read More here to that Topic: hellofm.vip/2020/05/ඇදිරි-නීති-කාලය-තුල-විදුල/ […]
soothing music
calming music
… [Trackback]
[…] Find More here to that Topic: hellofm.vip/2020/05/ඇදිරි-නීති-කාලය-තුල-විදුල/ […]
… [Trackback]
[…] Read More here to that Topic: hellofm.vip/2020/05/ඇදිරි-නීති-කාලය-තුල-විදුල/ […]