Local NewsNews

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ(30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ‍ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17ක්.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.

තවත් පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Maimoonar

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Maimoonar

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Maimoonar

1 comment

Comments are closed.