NewsPolitical

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

Maimoonar

විදේශ ගතවීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ ගාල්ලේ පුද්ගලයෙකුට කොරෝනා : වෛරසය ආසාදනය වූ අයුරු ගැටළුවක්

Maimoonar

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

Maimoonar

502 comments

Comments are closed.