31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන නොසැලකිලිමත්කම විවේචනය කරන අතරතුර එයද අමතක කළ යුතු නැති බවයි.

එවන් බිහිසුණු මිනිමරුවන් සමාජයෙන් බිහිවීම වළක්වා ගැනීමට සෘජුව පෙනී සිටීමේ වගකීම සමාජය සතු බවත් ඔහු සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා දින මෙරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන අද දිනයේ මෙම සටහන තබා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Maimoonar

“අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දා

Maimoonar

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Maimoonar

2 comments

Comments are closed.