හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන සහ අනුර දිසානායක මහත්වරුන් විසින් මැතිවරණය සම්බන්දයෙන් නගන චෝදනා වලට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු සැපයීය.
”අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා පූරණකාලිනව සහන සේවා වල යෙදී සිටින අතරේ එජාපයත් ජවිපෙත් ජනාධිපතිතුමාට පදනම් විරහිත චෝදනා නගමින් පාලු ගෙයි වලං බිඳිමින් ඉන්නවා.
එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාත් ජවිපෙ නායක අනුර දිසානායක මැතිතුමාත් නගන චෝදනාවන්ට පිලිතුරු දීම අපේ යුතුකමක් වෙනවා.
ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණය ගැන වගකීමක් තිබෙන්නේ ජනපතිට බවත් ඒක මැතිවරණ කොමිසමට පැවරීම සුදුසු නැති බවත් රුවන් විජේවර්ධන මැතිතුමා කියනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් ජනාධිපතිට පැවරුණු බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සහ නාමයෝජනා කැඳවීමටත් මැතිවරණය පැවැත්වීමටත් දින නියම කිරිම දැනටම කරලා ඉවරයි. ව්‍යවස්ථාවේ 103 වගන්තිය අනුව මැතිවරණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව මැතිවරණ කොමිසමටයි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් ලැබුණු බලතල අනුව වසංගත තත්වය සලකා මැතිවරණය කල් දැමීමට කටයුතු කලේ ජනාධිපති නොව මැතිවරණ කොමිසමයි. ඒ නිසා රුවන් විජේවර්ධන මැතිතුමාට කවුරු හරි ගොඩ පෙරකදෝරුවෙක් වැරදි නීති උපදෙසක් දීලා බවයි පේන්නේ.
ඒ වගේම මේ වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරීම සුදුසු නෑ කියමින් ජනතාවගේ කඳුළු මැද පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා රුවන් විජේවර්ධන මැතිතුමා වගේම අනුර දිසානායක මැතිතුමාත් කියනවා. වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. වසංගත තත්වය යටතේ මැතිවරණය කල් දමනවා කියා මැතිවරණ කොමිසම තීරණය කලාම ආණ්ඩුව ඒ තීන්දුව පිලිගත්තේ ආණ්ඩුවට මැතිවරණයට වඩා වසංගත මර්දනය ලොකු නිසා. වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුව කිසිම අවස්ථාවක කියා නෑ. ඒ නිසා ආණ්ඩුවට වසංගත මැද ඡන්ද පැවැත්වීමේ උවමනාවක් තිබෙන බව කීම පදනම් විරහිත චෝදනාවක්.
ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට අනුර දිසානායක මැතිතුමා කියනවා. ව්‍යවස්ථාවේ කොහේද එහෙම තිබෙන්නේ? විසුරුවා හළ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු අවස්ථාවන් එකයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒ ජනාධිපති විසින් හදිසි නීතිය පනවන අවස්ථාවක. ව්‍යවස්ථාවේ 155(4) වගන්තිය අනුව හදිසි නීතිය පැනෙව්වොත් හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනයම පාර්ලිමේන්තුව කැඳවීමක් වෙනවා. නමුත් ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය පනවලාත් නෑ පනවන්න බලාපොරොත්තුවකුත් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නීතිමය බැඳියාවකුත් නෑ.
ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති කල්පනා කරනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. නමුත් කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් කියා නිලධාරින් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්නේ මොකටද?
(under the courtesy of lankacnews.com news web)
14 comments
Ridiculous story there. What happened after?
Good luck!
My family always say that I am killing my time here at net, except I know I am getting familiarity every day by reading thes nice posts.
I’m not that much of a online reader to be honest but
your sites really nice, keep it up! I’ll go ahead and bookmark
your site to come back down the road. Many thanks
A person essentially help to make critically posts I would state.
This is the first time I frequented your website page and so far?
I amazed with the research you made to make this particular post
incredible. Excellent job!
At this time I am going away to do my breakfast, afterward
having my breakfast coming over again to read further
news.
Also visit my blog: January free downloadable calendar
Hi, i think that i saw you visited my site so i got here to
return the desire?.I am trying to to find issues to improve
my web site!I assume its adequate to use some of your ideas!!
Magnificent site. Lots of helpful information here.
I am sending it to some friends ans additionally sharing in delicious.
And certainly, thank you on your sweat!
I have read so many articles about the blogger lovers but this
article is in fact a good post, keep it up.
… [Trackback]
[…] Info on that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]
… [Trackback]
[…] Read More to that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]
… [Trackback]
[…] Find More here on that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]
… [Trackback]
[…] Find More on to that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]
… [Trackback]
[…] Find More Info here on that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]
… [Trackback]
[…] Find More here to that Topic: hellofm.vip/2020/04/මැතිවරණ-පවත්වන්න-විසුරුව/ […]