Local News News

පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් බදියුදීන් සොයුරා ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි බලපෑම්..

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවක් හරහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කර තිබුණි.

අද 2020 අප්‍රේල් මස 21 වනදායි. අදින් හරියටම වසරකට පෙර තවුහිද් ජමාත් ඉස්ලාමීය අන්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාන නමයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට හරියටම අදට වසරක් සම්පූර්ණ වෙනවා. මේ ප්‍රහාරයෙන් විපතට පත් ජීවිත අහිමි වූ තුවාල වූ සියලු දෙනාටම සංවේගය පළ කරන්නට අප මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන් සියලුම දෙනා වෙනුවෙන් අප පහනක් දල්වමු !

මේ පහන් දල්වන්නේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සමරන්න විතරක්ම නෙවෙයි. පාස්කු ප්‍රහාරයේ මෝහාන්ධකාරය දුරු කරලන්න. පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුත් අප සිටින්නේ අඳුරේ. මෙම ප්‍රහාරය පිටුපස සිටි දේශපාලන බලවේග, මූල්‍යමය බලවේග, විදේශීය බලවේග, හඳුනා ගැනීමට අප තවමත් අසමත් වී සිටිනවා. අද දින පහන් දැල්වීමෙන් අනතුරුව අප විසින් සිදුකළ යුත්තේ නිහඬතාවයක් රැකීමයි. නමුත් නිහඩතාවය රැකීම පසෙක තබා කටහඬ අවදි කරන්නට මම තීරණය කළා. මොකද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරලා මේ සම්බන්ධයෙන් සමාජයේ බහුතරයේ තිබෙන නිහඬතාව බිඳේ නැත්නම් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණයක් වෙන්නේ නෑ වගේම මෙවැනි ප්‍රහාරයන් අනාගතයේ එල්ලවීමේ අවධානම තවදුරටත් පැවතීමෙන් මිලියන විසි දෙකක් වන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත අනතුරට පත්වීමත්, රට අස්ථාවර බවට පත්වීමත්, කාටවත්ම නතර කර ගැනීමට බැරි වෙනවා.

ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය සිදු වූ දා පටන්ම අප එහි වගකිවයුත්තන් නීතියට කොටුකර ගැනීම සඳහා දැවැන්ත සටනක් දියත් කළා. මේ සම්බන්ධයෙන් පත් කරන ලද සියලුම කමිටු කොමිෂන් සභා ඉදිරියේ අප සාක්ෂි ලබා දුන්නා. මාධ්‍ය ඉදිරියේ මෙන්ම මහ පොළොවේ මේ අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා ජනමතයක් ගොඩනැගීම වෙනුවෙන් අපි දැවැන්ත අරගලයක් කරගෙන ගියා.

අසාද් සාලි, රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන්ගේ සහාය ලබාගැනීමට යම් ජනාධිපති අපේක්ෂකයෙකු කටයුතු කරනවා නම් ඔහු මා කෙතරම් ප්‍රියකරන අපේක්ෂකයෙකු වුවත් ඔහුට අපගේ සහාය හිමි නොවන බව මුලින්ම ප්‍රකාශ කළේ අපයි. එමෙන්ම අනාගත ආණ්ඩුවක මුස්ලිම් අන්තවාදීන් සිටිත් නම් එම ආණ්ඩුවට අප සම්බන්ධ වන්නේ නැහැ කියන කොන්දේසිය මුලින්ම ඉදිරිපත් කළේ ද අපයි. වෙහෙසකර පර්යේෂණයකට පසු රිෂාද් බදියුදීන් එවකට සිටි අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සකසා ඔහුට එරෙහිව සමාජ මතය ගොඩනැඟීමට මූලිකත්වය ගෙන මැදිහත් වී කටයුතු කළේ ද අපයි.

මේ සියල්ලෙන්ම අප යම් යම් ජයග්‍රහණ ලැබුවද වසරකට පසුවත් තවමත් අපට තෘප්තිමත් විය හැකි ස්ථානයකට ළඟාවීමට නොහැකි වී තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීමටත්, සමස්ත ජාතියේ අනාගතය ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අනිවාර්ය කටයුත්තක් වෙනවා. එහි යම් යම් පසුගාමී මන්දගාමී භාවයන් තිබුනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වී මුස්ලිම් අන්තවාදීන්ගෙන් තෝර ආණ්ඩුවක් බිහිකිරීමෙන් පසු මෙහි දැවැන්ත ප්‍රගතියක් පසුගිය මාස කීපයේ අපට දකින්නට පුළුවන් වුණා. එහි එක් අවස්ථාවක් තමයි මෙතෙක් පැමිණිලිකරුවෙකු ලෙසින් පොලීසියට ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දැන් ප්‍රශ්න කිරීම් සඳහා පොලීසියට යනවා. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට පත්වෙනවා. තවත් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත්වී සිටිනවා.

මේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරගැනීමට හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ රඳවා තබා ගැනීම වලක්වා ගැනීමට යම් යම් දේශපාලකයන්, යම් යම් ආගමික සංවිධාන, යම් යම් වෘත්තීය සංවිධාන බලපෑම් එල්ල කරන බවට පොලීසිය හරහා නොනිළ තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ බලපෑම් වලට යට නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් වැඩබලන පොලිස්පතිතුමාටත් අපේ ප්‍රණාමය පුද කිරීම සඳහා අප මෙය අවස්ථාවක් කර ගන්නවා.

විධිමත් විය යුතු, ස්වාධීන විය යුතු, මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දෙස සමස්ත ජාතිය පමණක් නොව සමස්ත ලෝකයම දෑස් දල්වා බලා සිටින අවස්ථාවක පරීක්ෂණ සඳහා කිසිවෙකුත් කිසිම අයුරකින් බලපෑමක් නොකළ යුතුය කියන කාරණය අප ඉතා දැඩිව බලපෑම් කරන පාර්ශව වලට දැනුම් දෙනවා. එදා වගේම අදත් අද වගේම හෙටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලුම විමර්ශන පිළිබඳව අප විමසිල්ලෙන් කටයුතු කරනවා. ප්‍රහාරය පිටුපස සිටින සියලුම බලවේග නීතිය හමුවට පමුණුවා සමස්ථ ජාතියම සුරක්ෂිත කරන තුරු අප මේ අරගලය අත් නොහරින බවට වන ප්‍රතිඥාව අප සමස්ත ජාතියටම ලබාදෙනවා.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Shiran Viraj

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

Shiran Viraj

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj

51 comments

link October 10, 2022 at 5:31 pm

Love the site– extremely individual pleasant and great
deals to see!
link

Reply
카지노 October 26, 2022 at 1:26 pm

I blog frequently and I genuinely appreciate your
information. This great article has really peaked my interest.
I am going to take a note of your website and keep checking for
new details about once a week. I subscribed to your
RSS feed too.

Here is my page – 카지노

Reply
Www.tectonique.net November 13, 2022 at 7:38 pm

Whats up are using WordPress for your blog platform? I’m
new to the blog world but I’m trying to get started and
create my own. Do you need any html coding expertise to make your own blog?
Any help would be really appreciated! https://Www.tectonique.net/ttt/index.php/User:Joey23O3595305

Reply
Nefrólogo Parra November 23, 2022 at 9:49 pm

Hey just wanted to give you a quick heads up and let you know a few of the images aren’t
loading properly. I’m not sure why but I think its a linking issue.
I’ve tried it in two different browsers and both show the same results.

Reply
Www.outsourcing.sbm.pw December 22, 2022 at 8:52 pm

That is a very good tip particularly to those fresh to the blogosphere.

Short but very precise info… Thank you for sharing this one.
A must read post! http://Www.outsourcing.sbm.pw/News/gaia-total-21/

Reply
pnx bet December 26, 2022 at 2:02 am

Great weblog here! Also your website rather a lot up
fast! What host are you the use of? Can I am getting your affiliate hyperlink to your host?
I desire my site loaded up as fast as yours lol

Reply
Semantische-Richtlijnen.wiki January 26, 2023 at 8:16 pm

Hurrah, that’s what I was looking for, what a information! present
here at this website, thanks admin of this site. https://semantische-Richtlijnen.wiki/wiki/User:DyanSolar5601

Reply
Wiki.Aea3.xyz February 28, 2023 at 3:19 am

I am now not sure the place you’re getting your info, but great topic.
I needs to spend some time finding out much more or figuring out more.

Thanks for excellent information I was looking for this information for my mission. https://Wiki.Aea3.xyz/index.php?title=User:ZacKaberry9

Reply
sarangsbobet March 1, 2023 at 5:20 am

Hey! I know this is somewhat off topic but I was wondering if
you knew where I could find a captcha plugin for my comment form?
I’m using the same blog platform as yours and I’m having problems finding one?
Thanks a lot!

Reply
http://Www.Zilahy.info/wiki/index.php/Blog_quilibre_Entre_L_me_Et_Le_Coeur March 8, 2023 at 7:57 pm

Thankfulness to my father who informed me about this blog, this weblog is truly remarkable. http://Www.Zilahy.info/wiki/index.php/Blog_%C3%89quilibre_Entre_L_%C3%A2me_Et_Le_Coeur

Reply
http://sensiblebydesign.ozcott.com/DocuWiki/doku.php?id=maison_ancest_ale March 13, 2023 at 12:38 am

Hi there! I could have sworn I’ve been to this blog before but after
going through a few of the articles I realized it’s new to me.

Anyhow, I’m definitely delighted I came across it and I’ll be bookmarking it and checking back regularly! http://sensiblebydesign.ozcott.com/DocuWiki/doku.php?id=maison_ancest_ale

Reply
top austin real estate agents May 23, 2023 at 12:49 am

Then selling us your top austin real estate agents house may help.

Reply
Item510004640 June 8, 2023 at 6:31 pm

hey there and thank you for your information – I’ve definitely picked up anything new from right here.
I did however expertise a few technical issues using this website,
since I experienced to reload the web site lots of
times previous to I could get it to load properly.
I had been wondering if your hosting is OK?
Not that I am complaining, but slow loading instances times will often affect your placement in google and can damage your quality
score if advertising and marketing with Adwords.

Anyway I’m adding this RSS to my email and can look out for a
lot more of your respective exciting content. Make sure you update this again very soon..

Check out my blog post :: Item510004640

Reply
what is age Partnership June 10, 2023 at 2:52 pm

There are many options with lifetime mortgages.

my homepage: what is age Partnership

Reply
nootropics depot phenibut June 14, 2023 at 11:55 pm

My goal is just for memory and overall brain health.

My web page … nootropics depot phenibut

Reply
Retirement interest-only mortgage June 15, 2023 at 2:09 pm

A lifetime Retirement interest-only mortgage has no fixed duration.

Reply
solar energy advantages and disadvantages in tamil June 17, 2023 at 7:56 am

The plan’s average price is 17.4 cents per kWh.

Here is my website … solar energy advantages and disadvantages in tamil

Reply
equity release Interest Rates calculator June 17, 2023 at 2:10 pm

No. This is a key advantage of equity release Interest Rates calculator release.

Reply
Phulkarionline.com August 7, 2023 at 7:58 pm

magnificent issues altogether, you simply received a new reader.
What would you suggest about your post that you made some days
ago? Any positive? https://phulkarionline.com/galerie-de-matelas-simmons/

Reply
Porscheforsale.org September 26, 2023 at 3:34 am

Hey there just wanted to give you a quick heads
up. The text in your content seem to be running off the screen in Firefox.
I’m not sure if this is a formatting issue or
something to do with browser compatibility but I figured
I’d post to let you know. The layout look great though!
Hope you get the problem resolved soon. Kudos https://porscheforsale.org/author/pearleneyok/

Reply
wtetenby November 1, 2023 at 11:51 am

Dear immortals, I need some wow gold inspiration to create.

Reply
Ba_rw2_dn-wl-9rw.3Pco.ourwebpicvip.comlee.b.Es.t@www.starryjeju.com December 22, 2023 at 10:50 am

You are so awesome! I don’t think I’ve read something like that before.
So great to find someone with unique thoughts on this topic.
Seriously.. thank you for starting this up.

This web site is one thing that is needed on the internet, someone with
a little originality! http://ba_rw2_dn-wl-9rw.3Pco.ourwebpicvip.comlee.b.Es.t@www.starryjeju.com/?document_srl=3248031

Reply
Www.Bonagufen.Com February 20, 2024 at 4:25 am

After I originally left a comment I appear to
have clicked on the -Notify me when new comments are added- checkbox and
now whenever a comment is added I recieve 4 emails with the exact same comment.
Perhaps there is a way you are able to remove me from that service?
Thanks a lot! http://www.Bonagufen.com/comment/html/?44943.html

Reply
http://www.die-seite.com/index.php?a=stats&u=patti01b2117 February 24, 2024 at 12:40 pm

Hi this is kinda of off topic but I was wanting to know if blogs
use WYSIWYG editors or if you have to manually code with HTML.
I’m starting a blog soon but have no coding experience so I wanted to get advice from someone with experience.
Any help would be enormously appreciated! http://www.die-seite.com/index.php?a=stats&u=patti01b2117

Reply
http://die-seite.com/index.php?a=stats&u=jameylumpkin421 February 25, 2024 at 3:32 pm

Hey are using WordPress for your site platform?
I’m new to the blog world but I’m trying to get started and set up my
own. Do you require any coding knowledge to make your own blog?
Any help would be greatly appreciated! http://die-seite.com/index.php?a=stats&u=jameylumpkin421

Reply
Pirooztak.ir April 7, 2024 at 2:20 pm

What’s up every one, here every one is sharing these kinds of knowledge, thus it’s good to read this blog, and I used to pay
a visit this website every day. http://Pirooztak.ir/?option=com_k2&view=itemlist&task=user&id=1050432

Reply
newy.lordfilm-S.Club May 27, 2024 at 3:47 pm

WOW just what I was searching for. Came here by searching
for construction management courses https://newy.lordfilm-S.club/user/AnnetteSwader/

Reply
Irvin June 10, 2024 at 8:00 pm

This design is wicked! You most certainly know how to keep
a reader amused. Between your wit and your videos, I
was almost moved to start my own blog (well, almost…HaHa!) Excellent job.
I really enjoyed what you had to say, and more
than that, how you presented it. Too cool! https://Netcallvoip.com/wiki/index.php/User:KarlaEastwood98

Reply
https://h6h2h5.wiki/index.php/User:AshtonBarton June 16, 2024 at 2:33 pm

I am really loving the theme/design of your blog. Do you ever run into any
web browser compatibility issues? A few of my blog audience have complained about my website
not working correctly in Explorer but looks great in Safari.
Do you have any solutions to help fix this issue? https://h6h2h5.wiki/index.php/User:AshtonBarton

Reply
Mediawiki.Aqotec.com August 16, 2024 at 11:09 am

Hi to every one, as I am truly eager of reading this weblog’s post to be updated on a regular basis.
It consists of pleasant material. https://Mediawiki.Aqotec.com/index.php/User:AdolphMcConnan

Reply
https://Pr6bookmark.Com/ August 26, 2024 at 5:05 am

Whoa! This blog looks exactly like my old one! It’s on a entirely different subject but it has pretty much the same page layout
and design. Superb choice of colors! https://Pr6bookmark.com/story17978302/bridge-immobilier

Reply
Mediawiki.aqotec.Com August 26, 2024 at 6:44 pm

Wow, this article is pleasant, my younger sister is analyzing these kinds of things, so I am going to
let know her. https://mediawiki.aqotec.com/index.php/User:MirtaCastaneda4

Reply
https://tolon.ir/user/Milo94C5157555/ September 16, 2024 at 11:48 am

Good post. I definitely appreciate this site. Keep writing! https://tolon.ir/user/Milo94C5157555/

Reply
365.ExpreSsO.BloG September 28, 2024 at 11:32 am

Hello, I check your blogs on a regular basis. Your story-telling style is
awesome, keep it up! https://365.expresso.blog/question/meilleurs-services-de-production-video-dentreprise-a-hyderabad/

Reply
Pochki2.Ru October 21, 2024 at 9:37 am

This is a topic that is near to my heart… Best wishes!
Exactly where are your contact details though? https://pochki2.ru/question/2420403

Reply
IcfOOdsEAsOnINg.cOM January 14, 2025 at 3:07 pm

naturally like your website however you have to take a look at the
spelling on quite a few of your posts. Several of them
are rife with spelling problems and I in finding
it very troublesome to tell the reality on the other hand I’ll certainly come
again again. http://Icfoodseasoning.com/bbs/board.php?bo_table=free&wr_id=144112

Reply
https://blog-KR.Dreamhanks.com/question/vente-de-possession-guide-par-atteindre-votre-transaction-immobiliere/ February 14, 2025 at 2:34 am

Hi would you mind letting me know which web host you’re using?

I’ve loaded your blog in 3 completely different internet browsers and I must say this blog loads a lot
faster then most. Can you recommend a good web hosting provider at a reasonable
price? Thank you, I appreciate it! https://blog-KR.Dreamhanks.com/question/vente-de-possession-guide-par-atteindre-votre-transaction-immobiliere/

Reply
http://ptxperts.com/question/assurance-proprietaire-une-protection-essentielle-par-votre-bien-immobilier/ February 20, 2025 at 7:03 am

This is really interesting, You’re an excessively professional blogger.
I have joined your rss feed and stay up for in search of extra of your fantastic post.
Also, I have shared your web site in my social networks http://ptxperts.com/question/assurance-proprietaire-une-protection-essentielle-par-votre-bien-immobilier/

Reply
http://Xn--9i2bz3bx5Fu3d8q5a.com/bbs/board.php?bo_table=free&wr_id=3578368 February 20, 2025 at 12:08 pm

Asking questions are in fact good thing if you are not understanding
anything fully, but this post gives fastidious understanding even. http://Xn–9i2bz3bx5Fu3d8q5a.com/bbs/board.php?bo_table=free&wr_id=3578368

Reply
Blog-KR.Dreamhanks.com February 21, 2025 at 2:41 am

I’m not certain where you’re getting your information, however
great topic. I must spend a while learning more or figuring out more.
Thank you for wonderful information I used to be on the lookout for this info for my mission. http://Blog-KR.Dreamhanks.com/question/courtier-hypothecaire-un-informations-important-pour-payer-de-monnaie-pour-le-meilleur-financement-immobilier/

Reply
Pt.Imonitorsoft.Com February 21, 2025 at 8:02 am

Greetings! This is my first visit to your blog! We are a team of volunteers and starting
a new initiative in a community in the same niche.

Your blog provided us useful information to work on. You have done a marvellous job! https://pt.imonitorsoft.com/blog/?p=110

Reply
Janelle February 21, 2025 at 8:33 am

Hey There. I found your blog using msn. This is a very well written article.

I’ll be sure to bookmark it and come back to read more of your
useful info. Thanks for the post. I will definitely comeback. http://Lgq.grandstrategy.com/__media__/js/netsoltrademark.php?d=Tourdeskhawaii.com%2Fgolf%2Fbbs%2Fboard.php%3Fbo_table%3Dfree%26wr_id%3D4772452

Reply
http://Karung.in/?r=aHR0cDovL0RhZWRvLkNPLktyL2Jicy9ib2FyZC5waHA/Ym9fdGFibGU9ZnJlZSZ3cl9pZD0yOTE3NDAz February 21, 2025 at 9:25 am

Appreciating the time and energy you put into your website and in depth information you
present. It’s good to come across a blog every once in a while that isn’t
the same unwanted rehashed information. Wonderful read!
I’ve saved your site and I’m including your RSS feeds to my Google
account. http://Karung.in/?r=aHR0cDovL0RhZWRvLkNPLktyL2Jicy9ib2FyZC5waHA/Ym9fdGFibGU9ZnJlZSZ3cl9pZD0yOTE3NDAz

Reply
Tangguifang.Dreamhosters.com February 22, 2025 at 12:38 pm

Oh my goodness! Awesome article dude! Thank you so much, However I
am having troubles with your RSS. I don’t know the reason why I
am unable to subscribe to it. Is there anybody getting identical
RSS issues? Anyone that knows the solution can you kindly respond?
Thanx!! https://Tangguifang.Dreamhosters.com/comment/html/?1224703.html

Reply
citywidebanks.biz February 22, 2025 at 11:30 pm

Awesome blog! Is your theme custom made or did you download
it from somewhere? A theme like yours with a
few simple tweeks would really make my blog stand out.

Please let me know where you got your theme. Appreciate it http://citywidebanks.biz/__media__/js/netsoltrademark.php?d=Xn–9D0BR01Aqnsdfay3C.kr%2Fbbs%2Fboard.php%3Fbo_table%3Dfree%26wr_id%3D1921792

Reply
Www.Themexicanmuseum.org February 23, 2025 at 8:18 am

Nice post. I used to be checking continuously this weblog and I am inspired!
Extremely useful info specially the last phase 🙂
I take care of such info a lot. I was seeking this particular information for a long time.
Thanks and good luck. http://Www.Themexicanmuseum.org/__media__/js/netsoltrademark.php?d=Bookmarkja.com%2Fstory21107169%2Ftruong-immigration-services

Reply
http://Sl860.com/comment/html/?70956.html February 23, 2025 at 9:21 am

At this time I am ready to do my breakfast, when having my breakfast coming yet again to read additional news. http://Sl860.com/comment/html/?70956.html

Reply
http://efactgroup.com/bbs/board.php?bo_table=free&wr_id=950464 February 23, 2025 at 10:33 am

Thanks for some other informative site. Where else could I am
getting that kind of information written in such an ideal way?
I’ve a undertaking that I’m just now working on, and I have been on the glance out for such
info. http://efactgroup.com/bbs/board.php?bo_table=free&wr_id=950464

Reply
https://Ttaf.kr/pbbs/bbs/board.php?bo_table=qa&wr_id=821256 February 23, 2025 at 11:02 am

What’s up, this weekend is fastidious for me, since this time i am reading this great informative post
here at my house. https://Ttaf.kr/pbbs/bbs/board.php?bo_table=qa&wr_id=821256

Reply

Leave a Comment