Local NewsNews

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා  රෝහලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 116ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

Maimoonar

ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..

Maimoonar

තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයි

Maimoonar

2 comments

Comments are closed.