International NewsNews

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ.

මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු මිය ගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු

Maimoonar

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Maimoonar

රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..

Maimoonar