31.7 C
Colombo
February 26, 2026
International NewsNews

කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන සන්ධානය විසිනි.

දකුණු කොරියාව මේ වන විට කොරෝනා මර්දනය සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ලැබූ ජනප්‍රසාදය ජනප‍්‍රසාදව මෙම ජයග්‍රහණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

Maimoonar

ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයකට සූදානම්

Maimoonar

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

Maimoonar

68 comments

Comments are closed.